1. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    ලියන්න ලැස්ති වුනා. නමුත් ඒක සෑහෙන්න අමාරු වැඩක්. ලියන්න ගත්තොත් අවුරුදු ගානක් යයි.
  2. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    එළකිරි. තැන්ක්ස් මචං
  3. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    කසාද බඳින්නේ නැතුවම ළමයි හදපු එකෙක් ඕකා...:P
  4. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    ඔව් පුළුවන්. ග්‍රන්ථ එකෙන් ගෙන්නගන්න පුළුවන් නැත්තන් මම එවන්නම්.
  5. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    මචං එහෙම අයිඩියා එකකුත් ගෙනාවා මගේ ටීම් එකේ අය. ඒක ගැන දැනට සාකච්චා කරගෙන යනවා.
  6. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    ela machan. මේ සතියේ තව වීඩියෝ එකක් දාන්නම්. මම කොල්සින්ග් ටෙක්නික් ගැන පොතක් ලියනවා මචං. ඔයාට වැදගත්වෙයි ඒකනම්.
  7. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    ඔව් බන් තව පොත් දෙකක් 2017 එලියට එනවා. 2017 එක ටාගට් එකක් තමයි කෙට්ටුවෙන එක. :yes:
  8. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    අනිවා මට කෝල් එකක් දෙන්න මල්ලි මම සියලුම දේවල් කියලා දෙන්නම්. 0755004166
  9. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    ස්තුතියි මචං. ඔව් පට්ට කුණක් කෑවා වැඩේ ගොඩ දාගන්න. තව පොත් දෙකක් ළඟදීම එනවා මචං මාකටින් ගැන. අහ්හ් කියන්න බැරි වුනා මම කොළඹත් අලුත් බ්‍රාන්ච් එකක් පටන්ගන්නවා මේ දෙසැම්බරයේ. :yes: උඹලා වගේ දියුනුවේදී අවන්කවම සතුටුවෙන හිතවත් යාලුවො ලැබෙන්නත් ලක් එකක් තියෙන්න ඕනේ බන්.
  10. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    නෑ නෑ ඌ තමා කවරේ ඩිසයින් කරලා පොත ලේඅවුට් කලේ.
  11. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    its already arranged. U can buy from grantha.lk for a discounted price. or even I can send U by post.

    No contents