ස්තුතියි මචං, අනිවාර්යයෙන් මගේ ගැන අයනු ආයනු නොදන්නා සුළුතරයක් මගේ ගැන තීරණ ගන්න හිතන එක විහිළුවක් තමයි මචං. මම සාමාන්‍යයෙන් නැවතිලා හිතන්නේ මාව හොඳටම දන්න කෙනෙක් යමක් කිව්වොත්. අනික් කාරණේ මිනිස්සු ගොඩක් වෙලාවට බැහැ කියලා කියන්නේ එයාලගේ තත්වෙන් හිතලා. ඉතින් මම ඒ ගැන වැඩිය හිතන්නේ නැ.