දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි
.
.
.
දෙසැම්බර් මාසේ පළවෙනිදා දෙවෙනිදා වගේ තමයි දෙන්න හිතාගෙන හිටියේ. නමුත් අවුරුද්දේ අවසාන මාස දෙක කියලා කියන්නේ කැලැන්ඩර් සීසන් එකනේ. ඒක නිසා ටිකක් පරක්කු වුනා.
ඔන්න පොත ප්‍රින්ට් එකට බාරදීලා තියෙන්නේ. හත්වෙනිදා ලැබෙන්නේ ප්‍රින්ට් එකෙන්. දහවෙනිදා ඉඳලා ගන්න...