karanna deyak na.... habai e wenas weema jeewithe godak wenas kara honda widihata....
මචං "ස්මාර්ට් ගෝල්" poddak pahadili karahan ?

නැකැත් රාල;20796477 said:මගේ පොතේ දෙවෙනි චැප්ටර් එකෙන්
"ඉලක්ක තබා ගැනීම කිව්වම මට මතක් වෙන්නේ දෙසැම්බර් මාසේ 31වෙනිදා. එදාට අපි හැමෝම වගේ හදාගන්නවා අලුත් අවුරුද්දේ ඉදිරි මාස දොළහේ ලඟා කරගන්න හිතන් ඉන්න අපේ ඉලක්කයන්. ඔබත් ජිවිතයේ එක වතාවක් හරි මෙහෙම අලුත් අවුරුද්දේ ජයගන්න බලාපොරොත්තු වන දේවල් මොනවද කියලා ඉලක්ක සකස් කරගෙන ඇතුවාට සැකයක් නැ. නමුත් ඒවායින් කොයිතරම් ප්‍රමාණයක් සාර්ථක වුනාද කියන එකනම් ගැටළුවක්. කොහොම වෙතත් ඔබ දන්නවද පර්යේෂකයන් සොයාගෙන තියනවා කියලා මේ විදිහට අලුත් අවුරුදු ප්‍රාර්ථනා ලියන අයගෙන් 90% ජනවාරි මාසයේ 15 වෙනිදා වෙනකොට තමන්ගේ ඉලක්ක ගැන තියන උනන්දුව අතහරින බව?"
මේවට පිළියම් පොතේ තියනවා. දැනට මෙහෙම කියන්නම් මනස අපිට දෙන්නේ අපිට ඕන දේ නමයි අපිට අත්‍යාවශ්‍ය දේ

2017 පටන් ගද්දිම වගෙ මගෙ වයිෆ්ට පලවෙනි බබා හම්බ වෙනවා,,නැකත් රාල දන්නවා නෙ මගෙ හදහන ගැන,,ගොඩාක් කරදර ඇති උනා,,දැන් නම් ටික ටික අඩුවෙගන යනවා,,ලැබෙන්න ඉන්න දරුවගෙ වාසනාවට වගෙ![]()
නැකැත් රාල;20796693 said:උඹට තිබ්බ ප්‍රශ්න වල හැටියට උඹ මෙහෙම ඉන්න එක ගැනත් සතුටුයි මචං. ලබන අවුරුද්දේ ගහපන් ගේමක් පහුගිය කාලේ ඇරියසුත් අල්ලලා.

2016 year eke thibbe Smart goal eka thamai CAR eka ganna eka, hithuwa widihatama eka July wala kara.
Next year eke goals deka thunak thiyanwa, XXXXX money save karanna, Wedding eka ganna, geyak hadanna patan aran thiyenne, thawa eke tikak complete karanna, Next year december weddi me 3ma karanna thamai target karan inne![]()
නැකැත් රාල;20796272 said:මචං ස්මාර්ට් ගෝල් හදාගනින්. ඒ වගේම ආර්ථික ඉලක්ක විතරක් නෙමෙයි අනිත් ඒවටත් ඉලක්ක තියාගනින්. උඹ මොකක්ද හොයන වාහනය?
2016 ටාර්ගට්ස් කිව්වොත් අලුත් ශොප් එක හදන එක 90% සාර්තකයි. . ඉතිරි 10%යත් 2016යේම ඉවර කරනවා. .
ලමයා ලැබුන එකත් සාර්තකයි. .
දැන් තියෙන්නේ ගත්ත නය ගෙවාගෙන වයාපාර දියුනු කරගන්න එක. . ඒ සදහා අවුරුදු 3ක් කැපකරන්න වෙනවා. . ඒක අවුරුදු 3ක ටර්ගට් එකක්. .
තව අවුරුදු 3ක් යනකන් මීට අමතර විශාල ඉලක්ක කිසිවක් දාගත්තේ නෑ මොකද එහෙම ඉලක්ක දාගත්තොත් ඒවට යන්නත් බෑ. .
අවුරුදු 3 ඉවරවුනනින් පස්සේ යන්න ලොකු ඉලක්කයක් තියෙනවා. .
mage ilakka kaleth ekka baddawechcha ewa neme macho...akalika ewa...
me year eke tibba target nam mataka na ban habai 2017 ta nam target ekak tiyei magema kiyala company ekak patan ganiima. anik okkoma ewa watila tiyenne eka haraha![]()