අනුන්ට කෙලවගන්න ගිහින් ලෙඩ වෙනවා....අනේමංදා අයියේ.. මෝඩ චූන් අරගන්න මුන්ට මෙච්චර වෙලාව තියනව කියන එක තමා මට තියන ලොකුම ගැටලුව. ඉගෙනගන්නෙ මොනවද ඒව ඔලුවෙ තියනවද ඒවගෙන් වැඩක් ගන්න පුලුවන්ද කියන එකනම් ලොකු ප්රශ්ණයක්.![]()
ඔය වෙලාව ඉගෙනගන්න යොමුකලානම් මොකද.

අනුන්ට කෙලවගන්න ගිහින් ලෙඩ වෙනවා....අනේමංදා අයියේ.. මෝඩ චූන් අරගන්න මුන්ට මෙච්චර වෙලාව තියනව කියන එක තමා මට තියන ලොකුම ගැටලුව. ඉගෙනගන්නෙ මොනවද ඒව ඔලුවෙ තියනවද ඒවගෙන් වැඩක් ගන්න පුලුවන්ද කියන එකනම් ලොකු ප්රශ්ණයක්.![]()

100000000000000% එකඟයි මචන්
ලංකාව අද වලේ ඉන්නේ මොකක් නිසාද දන්නවද? අනුන්ගේ සැපතට ඊරිෂීයා කරන නිසයි, ගුරු මුෂ්ටිය වගේ බයිලා නිසයි, ඉක්මනින්ම හැමදේම අමතක කරන නිසයි ,බඩගෝස්තරකමට රට පාවලා දෙන පාලකයන් පත්කරගන්න නිසයි, කම්මැලි කම නිසයි, මෙලොවට වැඩක් නොකර එලොව ගැනම හිත හිත ඉන්න නිසයි, වැඩක් කරන උන්ට අතක් කවුරුත් නොදෙන නිසයි. නැත්නම් මේක සිංගප්පූරුව වගේ නග්ගලා ගන්න එක අමාරු නෑ. මිනිස්සුන්ගේ ආකල්ප වල වරදයි තියෙන්නේ. උදාහරණයට, හැමෝම ගුරු මුෂ්ටිය කියලා ටිකක් තියාගත්තම අවුරුදු 500,600 වගේ ගියාම ඔක්කොම දැනුම වගේ නැතිවෙලා යනවා නමුත් බටහිර කරන්නේ දැනුමෙන් බිහි වෙච්ච තාක්ෂණයට/නිෂ්පාදන වලට පේටන්ට් එකක් ගහලා ඒක එක්ස්පයර් වෙච්ච දවසට හැමෝටම පාවිච්චි කරන්න ඉඩ දෙන එකයි. උපාලි විජේවර්ධන කියන්නේ පට්ට වැඩකාරයෙක් ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්න පටන් ගන්න හැදුවේ මිනිස්සුන්ටත් ටීවි එකක් වත් නැති කාලේ, නමුත් සිරිමාවේ පට්ට කැපිල්ලක්ලු දාලා තියෙන්නේ. අද පාලකයෝ පත් වෙන්නේ හැකියාවට නෙවෙයි, සල්ලි බලේටයි. බෝතලයක්/බත් එකක් දුන්න ගමන් ජන්දේ හම්බ වෙනවා ඉතින් ඕනම සල්ලි කාර හොරෙක්ට උනත් පුලුවන් ඇමති කෙනෙක් වෙන්න.




දැක්ක කල්...
අඩේ ඔව් බන්...![]()


අනුන්ට කෙලවගන්න ගිහින් ලෙඩ වෙනවා....
ඔය වෙලාව ඉගෙනගන්න යොමුකලානම් මොකද.![]()


දැන් weekends විතරනේ ඉන්නේ
දැන් ඉතින් අපි පොල් කඩන්නවත් සෙට් වෙමු නේද?![]()

වැඩක් නෑ කියල. ඉරිසියාව සහ බය......ආසිරිලන්තේ...
පව් ඉතින්.![]()



දැන් weekends විතරනේ ඉන්නේ
දැන් ඉතින් අපි පොල් කඩන්නවත් සෙට් වෙමු නේද?![]()
මොනව කරන්නද බන්.. හිටු පරණ සරමක් හොයන් එන්න වලල්ලක් හදාගන්න.![]()


මොනව කරන්නද බන්.. හිටු පරණ සරමක් හොයන් එන්න වලල්ලක් හදාගන්න.![]()

සිරිපාලල සෑහෙන්න ඇති, සර්කස් කාරයෝ එහෙම......සරමේ දරු පැටව් එහෙම නෑනේ?![]()

සරමේ දරු පැටව් එහෙම නෑනේ?![]()
සිරිපාලල සෑහෙන්න ඇති, සර්කස් කාරයෝ එහෙම......![]()



වැඩක් නෑ කියල. ඉරිසියාව සහ බය......
මම ඕක හරියට බැලුවේ නෑ. මම හිතුවේ මාලඹේට විරුද්දව කියල.
ඔතන ඉස්සරහ ලොකුවට මඩ වතුර පිරිල තියෙනව. මම් වාහනේ බ්රේක් කරල හිමින් ගත්ත මඩ ඉහෙයි කියල උන්ට. දන්නවනම් තව රේස් කරල ගන්නවා නෑවෙන්නම.![]()

AL tution පන්ති නවත්තන්න කියල උද්ගෝෂණයක් කරොත් මොකෝ

අනිත් එක බැරිකම. තමන්ට දෙයක් කරගන්න පුලුවන්නම් වාත වෙවී අනුන්ටත් කෙලවන්න හිතාගෙන නිකම් චාටර් වෙන්න ඕනෙද? ඔහොම පිස්සො ටිකයි ඉන්නෙ.උන් තමා ඔක්කොම චාටර් කරවන්නෙ. තව එකෙක්ට උදව්වක කරල පුලුවන් විදියකට තැනකට ගන්නව මිසක් මේ මොන මෝඩ චූන්ද? අන්තිමට වෙන්නේ මෙහෙම වැඩබැරි දාසලා නිසා වටේටම කෙලවෙන එක.![]()


