1. බොරලුගොඩ මහතා

    I'm going to Paris Tomorrow.

    ඔකේ..සුභ ගමන් පරිස්සමෙන් ගිහිං වරෙන් :yes::yes:
  2. බොරලුගොඩ මහතා

    රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම

    මම දැන්නේ නැ බං..:(කුරාන් අරාබියෙන්නේ බං තියෙන්නේ..:sorry:අරාබිය කියවන්න පුලුවන් උනාට තේරුම් ගන්න අමාරුයි..:yes::yes:මොකද මම අරාබිය ඉගන ගැන නැ..:cool:ඒත් උඹලා එහම නෙමෙයිනේ..අරාබි භාශාවේ විද්වතුන්නේ..:lol::lol::lol:ඒකනේ කුරාන් එකේ තියන දේවල් වල හරි තේරුම කියන්නේ..:D:D
  3. බොරලුගොඩ මහතා

    රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම

    කේන්දරය ගැලපෙනවනම් Scurvyට බන්දලා දෙන්න..මොකද ඌ මේ දවස් ටිකේ මනමාලියෙක් හොයනවා..ඒකයි :P :lol: ත්‍රෙඩ් එකට ගිහිල්ලා බලපං ටිකක්.. http://www.elakiri.com/forum/showthread.php?t=1525795
  4. බොරලුගොඩ මහතා

    රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම

    උඹත් එක්ක ජිනියෙස් එකෙක් එක්ක වාද කරලා නිකං ** පලාගන්න ඕනේ නැ බං..:no::no::no:උඹ හරි බං.. :(:(දැන්නෙති කමට වගේ අහන්නේ..උඹේ වයස කීයද බං?:eek:
  5. බොරලුගොඩ මහතා

    රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම

    දුකයි තමයි බං උඹලා වගේ අහිංසකයන්ව දකින කොටත්.. :(:(
  6. බොරලුගොඩ මහතා

    Mata kendarayak balala belliyek hoyala deepanko kalu keri Sinhalayo

    සුභ මංගලම් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා උඹට :yes:
  7. බොරලුගොඩ මහතා

    DRAMA වලට කැමති අයට

    අර බොරලුගොඩ මේ බොරලුගොඩ නෙමෙයි හොදේ.. :lol::no::no:
  8. බොරලුගොඩ මහතා

    රිසානා නෆීක් සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම

    සිරාවට..??ඒ බං උඹටම කියලා ඔලුවක් නැද්ද? :yes:අනිත් එවුන්ගේ කියමනවල ‍රැදෙන්නේ නැතුව මේවා ඇත්තද කියලා උඹම පොඩ්ඩ්ක් හොයලා බැලුවොත් නරකද..;)මොකද උඹ හිත හොද කොල්ලෙක් නිසා කිව්වේ..:cool:
  9. බොරලුගොඩ මහතා

    විකිපීඩියා | Wikipedia

    ෆට්ට බම්ප් එක..ස්තුතිය්
  10. බොරලුගොඩ මහතා

    විකිපීඩියා | Wikipedia

    වලියක් වලියක්..මම මේවට සම්බන්ද නැ‍තෝ.. :D;)

    No contents