1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගැහැණු අයිඩී එකකින් ඇවිත්, ගැහැණු කටහඬකින් අනේ ශෝයි අයියනෙ බලන්න කිවුවනම් සලකා බලන්න තිබුණ :lol::lol::lol::lol:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දන්නෝ දනිති මං ගැන :P ඒක නිසා ඔප්පු කරන්න වෙහෙසෙන්නෙ නෑ අපිනම් :lol::lol:
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes: වයසක මිනිස්සු? :shocked::shocked: එහෙනම් මං පොඩියි කියන එක ඇත්ත. :lol::lol:
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපි විරහගීත දානකොට මෙයා දුවනව. මෙන්න මෙයා විරහගීත දානව :lol::lol:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: මොන්ටිසෝරි ගිහින් ඉවරයි
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes: ඒ නංගි නෙමෙයිනෙ අයියනෙ :lol:
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඕන ම ඇඩ්මින් කෙනෙකුගෙන්, මොඩ් කෙනෙකුගෙන් අහන්න මට ෆේක් නෑ. :lol::lol: මගේ ස්ටයිල් එක ඉතින් වෙනස් විය හැකියි :rofl:
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ හිතුනොත් බලන්න ඕන. :D
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ මං අහල තියෙන විදියට මල් පාවිච්චි කරන අය තනියෙන් හිනා වෙනවලු. ඒ වගේ ඔයාත් තනියෙන් හිනා වෙනවනෙ :lol::lol:
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සුභපැතුම් පෝස්ට් 5k වෙනුවෙන් :D
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: එහෙනම් කරන්න දෙයක් නෑ.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මදි මදි එච්චර ද? :lol::lol: ඔව් ඉතින් පොඩි අයට ඔහොමනම් ලොකු අයට කොහොම ද කියල ආයිත් රඟපාන එකක් නෑ
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: නෑ නෑ පට්ටා පට්ට නම
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේ දවස්වලනම් මම යූටියුබ් එකේ සැරි සරල තමයි රෑ ඩේට ඉවර කළේ. වෙනදටනම් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරල :lol::lol:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල් බබාගෙ මල් පාවිච්චි කිරීම හා මෙටල් ඇසීම දෙක ම එක සමාන ද? :rolleyes:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයත් මෙටල් ද අහන්නෙ? :lol::lol:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: පිට්ටා වෙනුවට ඔයාගෙ නම පට්ටා කියල වෙනස් කරනව අද ඉඳල
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මරු නරක නෑ ඒකත් :lol::lol: එහෙනම් ඒ කාලෙ ගිය අනිත් කථාවල හිටපු ගැහැණු ළමයි ගැනත් හිත යන්න ඇති. :D
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ වෙනස් කථාවක් එහෙනම් ටිකක් :D
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ ඒක හොඳයි.:D

    No contents