1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අයිය කියන්නෙ කැමැත්ත ඇතිවෙන්න කලින්නෙ :lol::lol:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගැහැණු ළමයි ගැන ද කොහෙ ද.මං දන්නෙ නෑ හරියට
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් නැතුව. අයිය කියල පස්සෙ අයිය කෑල්ල නැතුව වෙන නමක් කිවුවට අවුලක් නෑ :lol::lol:
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: එයා තමයි
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුණාට පෙම් කෙරූ හිත මගේ අදටත් බාරයි ඔයාට තවමත් බාරයි ඔයාට තෙරුවන් සරණයි ඔයාට
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මණ්ඩපයෙ ගොඩක් අයට නංගිල ඇතිනෙ :rolleyes:
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතු දා එක්වෙන්න දින ගණිනා මගෙ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: එයා තමයි ඉතින්.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: හැම ටීවී සීරිස් එකක ම එක්කෙනෙක් ඉඳල වගේනෙ. දූරං ගමං ඒක චරං කියන්නෙ ඕකනෙ.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගැහැණු ළමයි අයිය කිවුවට කමක් නෑ :lol::lol:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඔව් පොඩිකාලෙ ඉඳල කෙල්ලන් ගැන හිත හිත හිටපු සචිර කියල කෙනෙක් ඉන්නව මෙතන. :lol:
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හැමෝ ම කිවුවට මට කමක් නෑ ඒක මං දැන් කිවුවෙ. :P
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොන වගේ එකක් දානව ද කියල කල්පනා කළේ. මැරුණ ම සොහොනෙ ඉඳල කථා කරන එකක් දානව ද, නැත්තම් දාල ගිය එකක් දානව ද, නැත්තම් පස් කන එකක් දානව ද, එහෙමත් නැත්තම් රත්ත‍රනෙ පිහිටයි කියල දානව ද, එහෙමත් නැත්තම් අායිත් අවොත් බාරගනනව කියල එකක් දානව ද
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වික්ටර් හා අපොන්සු අයියා වෙන කළ මං අයියා වුණා ම මොක ද වෙන්නෙ :lol::lol:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උස්සන්නෙ කුමකට ද මගේ වචන මට මිසක් වෙන අයට මොන ඵල ද :lol::lol::lol:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් හිත යන්නෙ කාට ද? :rolleyes:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    විරහ ගීත ටිකක් දාන්න පටන් ගන්න ඕන දැන් මෙතන :lol::lol:
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දන්නෙ නෑ අහල බලන්න.
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මට ෆේක්වල අවශ්‍යතාවයක් නැහැනෙ. මේ අයිඩී එකෙන් ඕන එකක් කියන්න පුළුවන්. :lol:

    No contents