ලිපි දෙකම බැලුවට පස්සේ මට හිතුන දෙයක් තමා කිල්ලට අහුවිම කියන්නේ බීටා අංශු වලට නිරාවරණය වීමකට වඩා දෙයක් ඇති කියල...මැරිච්ච ඕනම දෙයක් මත ක්ෂුද්‍ර ජීවී ප්‍රතික්‍රියා කරනව කියන එක අපි හැමෝම දන්න දෙයක් නේ...ඉතින් මේ සඳහා දායක වන අහිතකර බැක‍්ටීරියා වර්ග සමේ ඇති තුවාල හරහා ශරීර ගත වීමෙන් මිනිසුන්...