ක්ෂනික මෝචනය

abilinmama

Member
May 20, 2011
56
1
0
මචන්ලා මට ලොකු උදව්වක් ඕ‍නේ. මේක විහිලුවකට ගන්නෙපා. පුලුවන් කෙනෙක් අවන්කව උදව්වක් කරන්න. මචන්ලා මම ලගදි බැන්දෙ. දැන් මාසයක්වත් නැ. ඉතින් දන්නවනේ සීන් එක. කියන්න දෙයක් නෑනේ. මචන්ලා මට තියපු ගමන් යනව බන්. ඉතින් බන් ලැජ්ජාවෙ බෑ. කිසිම ආතල් එකක් නෑ. මේකට ගන්න මොකක්හරි බෙහෙතක් තියෙනවද. නැත්නම් කරන් වෙන මොකක් හරි තියෙනවද. දන්න කවුරුහරි මට උදව් කරපල්ලකො. මම මාර මානසික පීඩනයකින් ඉන්නෙ. මාව ජෝක් එකට ගන්නෙප මචන්ලා. මේක මගේ පවුල් ජීවිතය පිලිබද ගැටලුවක්.
 
  • Like
Reactions: flag au:

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මචං.. වෛද්‍යවරයෙක් හම්බවෙයන්.
ඕක නෝන්ඩි සීන් එකක් නෙවෙයි.. කොමන් සීන් එකක්. මම හුඟාක් තැන්වල දැකලා තියනවා..
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
Use Cupid 50 mg (only Rs. 125)

නැත්නම් උබට මම සරල විදියක් කියන්නම්, ජෝක් නෙමෙයි, :dull:
ගහන්න කලින් කෙල්ලට සැපක් දෙන්න කලින් උබ එක පාරක් බඩු යවා ගනින්, පස්සේ කෙල්ලට සැපක් දීපන්, එතකොට විනාඩි 5-10 න් ආයෙ නගී, :yes: ඊට පස්සේ ගහපන්, හන්නුමා දර පලනවා වගේ ගහන්න පුලුවන්, අනික ලේසියට යන්නේ නැහැ, :lol:

අත්දුටුයි, ප්‍රත්‍යක්ශයි,.... (පොත පත කියවා ලද දැනුම පමණි, අත් දැකීම් නැත ) :nerd:

P.S. දෙවෙනි පාරත් ඉක්මනට යනවා නම් තව විනඩි 10 ක් ඉදලා තුන්වෙනි පාර කරලා බලපන් 100% ශුවර් පැය භාගෙකට යන්නේ නැහැ

Last edited:
  • Like
Reactions: C h o p p e

globalist

Member
Mar 31, 2011
35
3
0
Umba aniwaryen doctor kenek hamba wenna ona..
Lajja wenna kisima deyak na

Okata beheth walata wada karanne upadeshanaya...

Aniwaryen doc kenek hambaweyan ok....
 
virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
okata machan tablets warga nam thiyenawa eth ewa pawichchi karana eka nam echchara hoda na mama danna widihata.ubata oka manasin puluwan yam welawak palanaya karaganna 10-20min withara eka pudgalayagen pudgalayata wenas.. doctor kenek hamba wenna..
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචං ඕකට බෙහෙත් බොන එක නම් එච්චර හොද නෑ.:no:
    උඹට පස්සෙ ලමයි හදන්න ගියහම ප්‍රශ්න එයි.:dull:
    හොදම දේ තමයි ඔය සම්බන්ධව ඉන්න දොස්තර කෙනෙක්ගෙන උපදෙස් ගන්න එක.
    :yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා මට ලොකු උදව්වක් ඕ‍නේ. මේක විහිලුවකට ගන්නෙපා. පුලුවන් කෙනෙක් අවන්කව උදව්වක් කරන්න. මචන්ලා මම ලගදි බැන්දෙ. දැන් මාසයක්වත් නැ. ඉතින් දන්නවනේ සීන් එක. කියන්න දෙයක් නෑනේ. මචන්ලා මට තියපු ගමන් යනව බන්. ඉතින් බන් ලැජ්ජාවෙ බෑ. කිසිම ආතල් එකක් නෑ. මේකට ගන්න මොකක්හරි බෙහෙතක් තියෙනවද. නැත්නම් කරන් වෙන මොකක් හරි තියෙනවද. දන්න කවුරුහරි මට උදව් කරපල්ලකො. මම මාර මානසික පීඩනයකින් ඉන්නෙ. මාව ජෝක් එකට ගන්නෙප මචන්ලා. මේක මගේ පවුල් ජීවිතය පිලිබද ගැටලුවක්.
    වැඩ පටන් ගන්න කලින් පලවෙනි ශොට් එක අතෙන් යවපන් (කෙල්ල කැමති නං වෙන කොහෙන් හරි ඇරියත් කමක් නෑ). ඊට පස්සෙ සෙල්ලං පටන් ගනින්. දෙවනි එකත් තිබ්බ ගමන් යනවනං ඉතින් දොස්තර කෙනෙක් හම්බවෙන්න. නැත්ත ඔය කියලා තියෙන බෙහෙතක් අරගෙන බලන්න.
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    වැඩ පටන් ගන්න කලින් පලවෙනි ශොට් එක අතෙන් යවපන් (කෙල්ල කැමති නං වෙන කොහෙන් හරි ඇරියත් කමක් නෑ). ඊට පස්සෙ සෙල්ලං පටන් ගනින්. දෙවනි එකත් තිබ්බ ගමන් යනවනං ඉතින් දොස්තර කෙනෙක් හම්බවෙන්න. නැත්ත ඔය කියලා තියෙන බෙහෙතක් අරගෙන බලන්න.

    athdutuwai saththai :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැඩ පටන් ගන්න කලින් පලවෙනි ශොට් එක අතෙන් යවපන් (කෙල්ල කැමති නං වෙන කොහෙන් හරි ඇරියත් කමක් නෑ). ඊට පස්සෙ සෙල්ලං පටන් ගනින්. දෙවනි එකත් තිබ්බ ගමන් යනවනං ඉතින් දොස්තර කෙනෙක් හම්බවෙන්න. නැත්ත ඔය කියලා තියෙන බෙහෙතක් අරගෙන බලන්න.

    බැන්ද අලුත ඔක නම් නෝමල් බං ...:yes::yes:අර කිව්වත් වගේ උදේ හවස ඔහොම නම් ඩොකෙක්ට කියලා බලහං.....:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Use Cupid 50 mg (only Rs. 125)

    නැත්නම් උබට මම සරල විදියක් කියන්නම්, ජෝක් නෙමෙයි, :dull:
    ගහන්න කලින් කෙල්ලට සැපක් දෙන්න කලින් උබ එක පාරක් බඩු යවා ගනින්, පස්සේ කෙල්ලට සැපක් දීපන්, එතකොට විනාඩි 5-10 න් ආයෙ නගී, :yes: ඊට පස්සේ ගහපන්, හන්නුමා දර පලනවා වගේ ගහන්න පුලුවන්, අනික ලේසියට යන්නේ නැහැ, :lol:

    අත්දුටුයි, ප්‍රත්‍යක්ශයි,.... (පොත පත කියවා ලද දැනුම පමණි, අත් දැකීම් නැත ) :nerd:

    athdutui kiyanne athdekeemak newei da