මෙන්න ඔයාට හම්බ වෙලා තියෙන්නේ... මට කවදාවත් මේ ඇස් වල තියන, මූනේ තියන අසරන කම අමතක කරන්න බැහැ....![]()




ow machn...meka dakapuwahama agath ekka mokaddo wela giya....marama duki.jewithe kiyana deth amuthi...




math meka dakal tiyenwa...චගු;10146580 said:වැදගත් පොස්ට් එකක් මචං..දිගටම කරගෙන යන්න.. අපිත් උදවු කරන්නම්.
මම හිතන්නෙ මේ පහල ඡායාරුව 1994 පුලිට්Zර් ත්‍යාගය සඳහා තේරුනා හොඳම මාධ්‍ය ඡායාරූපයට.
1993 සුඩානයෙ දුර්භික්ෂ වෙලාවෙ මේ කුඩා දරුවා කෑමට යමක් නැතිව බිම වැටිල හිටිය.. ඊට මඳක් එහායින් ඉන්නෙ ලමය මැරෙනකල් බලන් ඉන්න ගිජු-ලිහිනියෙක්. පොටෝ එක ගත්තෙ කෙවින් කාටර්. මේ ඡායාරූපය ලොව ප්‍රචලිත උනාට පස්සෙ ඔහුටත් ලොකූ පිළිගැනීමක් අත් උනා.. ප්‍රවීණ ජනමාධ්‍ය වාර්ථාකරුවෙක් කියලා. ඒත් ඔහු මේ ලමයට උදවු කලේ නෑ.
කෙසේ හෝ වසර කීපයකින් ඔහු සිය දිවි නසා ගත්තා.
![]()











