1. ගල්පාත මහත්තයා

    එළකිරි. com වල ඉතිහාසය!!!!

    එලකිරි මචන් නොදන්න දෙයක් දැනගත්තා, ලංකාවේ අපේ දෙයක් නිසා තවත් ඉදිරියට යන්න ශක්තිය ජය පතනවා අපි සැමෝටම :D
  2. ගල්පාත මහත්තයා

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    විස්කි වැඩි පුර බොන්න බෑ මට පොලිසිය ඇත මග............... පුරා ටිකක් බොන්නම් වැනෙන් නැත්තම් ශැන්ඩි පොඩ්ඩක් එක්...... කරා මුලදි මාලුවගේ මසුත් පමනයි විනය ඇත මේසය................ පුරා පසුව දෙක තුන හතර වෙද්දි කටුත් කයි කෙල පෙර............. පෙරා
  3. ගල්පාත මහත්තයා

    කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

    කිඹුලා නිසා මු මාලුවා හොදට......... දනි අමතර තුනපහත් හොදහැට් පදම්...... වුනි රවුම් මේසයක් මත උණුසුමත්........ දැනි සව්දිය පුරන්නට මාලුවා කැපත්...... උනි :P:P;)
  4. ගල්පාත මහත්තයා

    *****සල්ලි දිලා කරන්න ආසද?****

    :yes::cool: :yes: ස්තුති මචන් ඔව් බං මේ ත‍්‍රෙඩ් එකට ආපු එකම අනාතයා උබයි:lol: thx machan
  5. ගල්පාත මහත්තයා

    ~~ funy SMS ~~~

    elakiri machan, wedagath
  6. ගල්පාත මහත්තයා

    ඩීසල් ලීටරයක් විකිණීමේ දී තෙල් සංස්ථාවට &#3515

    අනිත් රටවල් එක්ක බලත්දි අපේ රටේ තමා සුඛෝපබෝගි වාහන කියලා බදු ගහන්නේ තෙල් වල ගනන් ඉහල යන්නේ, වෙන හේතුවක් නිසා නෙවේ පාලනයේ තියන දුෂන වංචා නිසා පාඩු ලැබිම වහගන්න වැඩි බර මහජනයා දරනවා, බාල තෙල් ගෙනල්ලා පාඩුවක් සිද්ද වුනා, හෙජින් එකත් ඔය වගේ, අන්තිමට වුනේ වෙච්ච පාඩු වලට අපි තමා වන්දි ගෙවන්නේ...
  7. ගල්පාත මහත්තයා

    *****සල්ලි දිලා කරන්න ආසද?****

    ස්තුති යාලුවා :yes: :yes: :yes:;)
  8. ගල්පාත මහත්තයා

    ඓයිශ්චාර්‍ය බලන්න ගිය මිනිස්සුන්ට __________________________!

    ඕවා බොරු කතා බං, දුමින්ද සිල්වා පුතා අහිංසකයි, කාලයක් එයාවා එකම පවුලේ අක්කයි නංගියි තියන් හිටියා, අනර්කලේ නංගිත් එතුමව තියන් හිටියා, දැන් නර්ස් අක්කලත් එතුමට තියන් ගහන්න ට‍්‍ර‍්යි එක, එතුමා අහිංසකයි මචන්, ඔය අනිත් එවුන් වගේ සමාජේ තැලිච්ච පොඩි වෙච්ච දරුවෙක් නෙවේ.. එතුමගේ මුල් ලමාවියේදිම...
  9. ගල්පාත මහත්තයා

    machan ube join date eka 09-08-2007 uba sindu download kala witharada? thred demme nedda? ubata...

    machan ube join date eka 09-08-2007 uba sindu download kala witharada? thred demme nedda? ubata mokakda machan denaganna one? mama kiyannam
  10. ගල්පාත මහත්තයා

    *****සල්ලි දිලා කරන්න ආසද?****

    අනිවාර්යෙන්ම :) thx kollo ඔව් මචන්, තේරුම් ගත්තොත් ලොකු දෙයක් :) මසාජ් කියන්නේ මසාජ් මිසක් කාමුක අදහසින් ගන්න දෙයක් නෙවේ sthuthi yaluwa
  11. ගල්පාත මහත්තයා

    *****සල්ලි දිලා කරන්න ආසද?****

    :) :cool: :eek::sorry: සංවේදි හදවතක් awlak ne machan, comment ekata godak thx
  12. ගල්පාත මහත්තයා

    කඨින පුජා ලොතරැයිය

    ඔය කතාව ඇත්ත මචන්, ගොඩක් පින් ඇති වැඩක්, වාසනාවන්තයි
  13. ගල්පාත මහත්තයා

    කොටුවක් පැන්නා හු රේ හු රේ හු රේ හු රේ හු රේ

    කොටු 11 ගන්න මචන්, දිගටම ඉන්න, හොද මෙම්බර් කෙනෙක් වෙන්න
  14. ගල්පාත මහත්තයා

    Gay කුරුල්ලා

    තොගේ තටු කපනවා කොල්ලො පස්සේ ගියොත්

    No contents