1. ගල්පාත මහත්තයා

    *****සල්ලි දිලා කරන්න ආසද?****

    *****සල්ලි දිලා කරන්න ආසද?**** මුතු මැණික් ආදරෙ නොවේ ... මිල මුදල් ආදරේ නොවේ .. ආදරේ එතරම් ලාබ නොවේ ඔයා දන්නේ නෑ ..... මේක ඇම්.ඇස් ප‍්‍ර‍නාන්දු ගායකයගේ සිංදුවේ මුල් කොටස, මොනා වුනත් මේ කොටසේ ලොකු අර්තයක් තියෙනවා සල්ලි මිල මුදල් බලය යාන වාහන කොච්චර තිබ්බත් අවංක ආදරය කියන දේ ලබා ගන්න බෑ...
  2. ගල්පාත මහත්තයා

    බෝම්බයෙන් පිලිස්සී ගිය පසුත්....

    කියවනකොට හිරිගඩු පිපුනා, සිතල නිසා නෙවේ මේ කතාව තුල තිබුණු ත‍්‍රාසය නිසා. යුද්ධයෙන් මිනිසුන්ට ගොඩාක් දේවල් නැති කලා, අවාසනාවට යුද්ධ කරන්නෙත් මේ මිනිසුන්ම නොවේද?
  3. ගල්පාත මහත්තයා

    mata mara emailස් awaa nee bng

    අපෝ මටත් ආවා මචන්, ඒකිගේ කියලා ෆොටොස් එහෙමත් එව්වා, දඩ බොරු බන්, රැවටෙන්න එපා,
  4. ගල්පාත මහත්තයා

    මොකද්ද බන් මේ ටිකේ වෙලා තියෙන්නේ ////////??????

    මොන ග‍්‍ර‍හ දෝශයක්වත් නෙවේ බං, හිත ශක්තිමත් කරගනින්, ඕවා ගැන හිතන්න හිතන්න ගියාම තමා අපේ චිත්ත ශක්තිය මගින් ඒ දේම වෙලා හැම වැඩක්ම නේ, අපේ චිත්ත ශක්තිය ගොඩක් ප‍්‍ර‍බලයි, මම හැම දාම ජයගන්නවා, මට වරදින් නෑ, හැම දේම හොදට වෙනවා, කිසිම කරදරයක් කාගෙන්වත් මට නෑ, හෑමෝම එක්ක හොදින් ඉන්න ඕනෙ වගේ...
  5. ගල්පාත මහත්තයා

    උස යන්න බෙහෙතක්

    පැටල් බාර් ගහපන් බං, ඔය එක එක ජරාව බොන්න එපා, ඔය වගේ බෙහෙත් දන්න නිසා කියන්නේ :no:
  6. ගල්පාත මහත්තයා

    සෙනරත් පරණවිතාන

    හොද ත‍්‍රෙඩ් එකක් මචන්, ස්කෝලේ යන කාලේනම් ඕවා හොදට මතක තිබ්බා, මතකය අලුත් කලාට ස්තුති :)
  7. ගල්පාත මහත්තයා

    ගලයා 1000

    ;) ස්තුති පරක්කු වෙලා දැකලා හරි විශ් කරපු හැමෝටම:love::yes:
  8. ගල්පාත මහත්තයා

    මේ අවුරුදු 19ම...ඕං එහෙනම් Part II

    උබම ලියනවනම් එලකිරි මචන්, දිගටම ලියපන්
  9. ගල්පාත මහත්තයා

    කොරියන්-කෑල්ල මිසින්

    පොඩ්ඩක් හයියෙන් බුරපන්, උන් බලු මස් කන්න ආස නිසා සද්දෙට උබලා ගෙවල් හොයාගෙන එයි මස් කපන පිහියකුත් අරගෙන
  10. ගල්පාත මහත්තයා

    සීතයි යකුනේ........

    වරෙන් ගල් කාල අරගෙන කලවම් කරල තොට දෙන්නම් නාග සලං වෙන්න
  11. ගල්පාත මහත්තයා

    http://www.elakiri.com/forum/member.php?u=1 menna loku aiyage profile eka

    http://www.elakiri.com/forum/member.php?u=1 menna loku aiyage profile eka
  12. ගල්පාත මහත්තයා

    elakiri helpssssssssssssssssssssssssss

    ube computer ekenmada yaluwage profile ekatath log une? ethakota speed? ube profile ekedi slow? uba ekada machan kiyanne?
  13. ගල්පාත මහත්තයා

    cheena yuda kaduwa

    යක්කගේ කඩුවක්නේ බං,
  14. ගල්පාත මහත්තයා

    hi යලුවනේ මම අලුතෙන් අවෙ මට welcomeක් දාන්න

    මෙතන හරිම භයානක තැනක්, ආපු කෙනෙක් ආයේ ලේසියෙන් යන්නේ නෑ, එලකිරියට එන අඩි සලකුණු විතරයි, එලකිරියෙන් යන අඩි සලකුණු බොහෝම පොඩ්ඩයි :yes::shocked:
  15. ගල්පාත මහත්තයා

    සිංහල භාෂාව සුවිශේෂී බසක්-ඇමරිකාවෙන් පරී

    සිංහල පුලුවන් වෙලත් ලොකු කමට ඉංගිරිසි කතා කරන කලු සුද්දන්ට හොද ත‍්‍රෙඩ් එකක්
  16. ගල්පාත මහත්තයා

    After Marriage

    බැන්දට පස්සේ හොදට පවුල් කනවා

    No contents