NOLIMIT සහ ඇත්ත කතාව.....

Jul 10, 2011
5,011
473
0
ඔන්න මෝඩ කතාවක් කියලා චාටර් උනා බොරලුගොඩ මහත්තයෝ. :P දැන් වත් සීනි කිරන එක නවත්තපන් :P

උඹල බලාගෙන ඉන්නේ තවත් එකකට මඩ ගහන්න මිසක් තමන්ගේ වැරදි හදාගන්න නෙමෙය් නේ... මම එකට උත්තර දෙනවා බය වෙන්නෙපා...
 
Mozilla

Well-known member
  • බොරලුගොඩ මහතා;12103377 said:
    එකනේ බන් උඹල ට කිසිම දෙයක් තේරුම් කරන්න බැරි...
    අපි සාමානයෙන් ඉංග්‍රීසි කැලැන්ඩර් එකට නෙමෙය් නෝම්බි අල්ලනවා උනත් අවුරුද්ද ගන්නවා උනත් කරන්නේ... අපේ වෙදගත් දවස් ගැන කියල එන්නේ එහම ගහන කැලැන්ඩර් වල පමනය්...
    උදාහරණයක් කිව්වොත් දෙමල මිනිස්සුන්ගේ අවුරුද්ද පටන් ගන්නේ අප්‍රේල් වල වගේ..
    සාමානයෙන් අපි නෝම්බි අල්ලන්නේ නෝම්බි මාසේ විතරක්ම නෙමෙය්.. නෝම්බි අල්ලන්න තව වෙනස් දවසුත් තියෙනවා... ඒවා බලන්න පුළුවන් ඉස්ලාම් විදිහට කරපු කැලැන්ඩර් එකක විතරය්...
    මම කියනඑක බොරුනම් උඹ දන්නා මුස්ලිම් යාලුවෙක් හිටියෝය්හ් උගෙන් අහල බලපන්...එහම මුස්ලිම් යාලුවෙක් නැත්තම් අනේ මන්ද... කොහම පැහැදිලි කරන්නද කියල...

    :baffled::baffled::baffled:

    මට මුස්ලිම් යාලුවෝ ඉන්නවා..හැබැයි උබල වගේ පට්ට පදිරි,චාටෙර්,අජුත, උන නෙමෙයි මචන්.අපිත් එක්ක පොඩි කලේ ඉදලා හැදුන උන්.
     
    • Like
    Reactions: NO_MeRcY

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බොරලුගොඩ මහතා;12103262 said:
    ඔයාගේ ඔයා ප්‍රශ්නෙට මම උඩින් දාලා තියෙන ත්‍රෙඩ් එකේ උත්තර දුන්නා.. බොරුනම් ඔයා ඒ ත්‍රෙඩ් එකටත් ගිහිල්ල බලන්න...
    මම මේකෙත් උත්තර දෙන්නම්...

    ඉස්සෙල්ලම කියන්න ඔයා මේ ප්‍රශ්නේ අහන්නේ ඔයා මේ ගැන අද්‍යනය කරලද නැත්තම් හැමෝම කියන නිසා කියනවද?? ඔයාට මේකට සාක්ෂි තියනවද??
    ඔයා මොන ශාකාව ගැනද කියන්නේ?? උදාහරණයක් දෙන්න.. එත් සිංහල කොල්ලොය් සිංහල කෙල්ලොය් ඉන්න ඕන තරම ශාකාවල් මට උදාහරණ හැටියට දෙන්න පුළුවන්.. මොකද කෙල්ලන්ගේ 95 % ඉන්නේ සිංහල කෙල්ලෝ .. එකට තුවා මුස්ලිම් කෙල්ලෝ වැඩිය ජොබ් වලට යන්නැති කමය්...
    එතකොට ඔයගොල්ලෝ තර්කයක් ඉදිරිපත් කරලා තිබුනනේ නොලිමිට් එකට සිංහල කෙල්ලන්ව ගන්නේ මුස්ලිම් කොල්ලෝ එක්ක යාලු කරවන්න කියල... ඒකැ වෙන්න පුළුවන් දෙයක්ද??
    අනිත් එක මුස්ලිම් කොල්ලොත් එක්ක සිංහල කෙල්ලෝ යාලුවෙන්න නොලිමිට් එකටම යන්න ඕනෙද?? වෙන කොහෙවත් එහම වෙන්නේ නැද්ද??

    අනිත් දේ තමය් ඔයා කියපු 80% ගන්නේ සිංහල කට්ටිය කියල.. එකනම් සම්පූර්ණ ඇත්ත.. ඒ ගැන මම සතුටු වෙනවා... මේ රටේ සිංහල මිනිස්සු 80% ඉන්නේකේ ඒ ප්‍රතිෂතේ අනුව එකත් එහම නේද වෙන්නේ??

    කිසිම තර්කික බවක් නෑ උබගේ කතාවේ. මචන් කෙල්ලො කොල්ලො එකිනෙකා එක්ක ගැටෙන කාලය වැඩි වෙනව නම් එතන Relationship එකක් අති වෙලා පස්සෙ එක Love එකක් වෙන්න පුලුවන් සම්භාවිතාව වැඩී. ගොඩක් දුරට Campus වලත් වෙන්නෙ මේ සිද්දිය. කවදාවත් Kollek එක්ක යාලු වෙච්ච නැති කෙල්ලෙක් Campus එකෙදි කොල්ලෙක් එක්ක යාලු වෙනවා.
    NOLIMIT එකේ සින්හල කෙල්ලො වැඩට අරගෙන වක්‍රකාරයෙන් කරලා තියෙන්නේ ඒ දේ නෙද?

    එතකොට.......

    බොරලුගොඩ මහතා;12103262 said:

    ඔයගොල්ලෝ තර්කයක් ඉදිරිපත් කරලා තිබුනනේ නොලිමිට් එකට සිංහල කෙල්ලන්ව ගන්නේ මුස්ලිම් කොල්ලෝ එක්ක යාලු කරවන්න කියල

    මේ තර්කයේ වැරැද්දක් නෑ නේද? :P
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    බොරලුගොඩ මහතා;12103383 said:
    උඹල බලාගෙන ඉන්නේ තවත් එකකට මඩ ගහන්න මිසක් තමන්ගේ වැරදි හදාගන්න නෙමෙය් නේ... මම එකට උත්තර දෙනවා බය වෙන්නෙපා...
    හා එහනම් දීපන්කෝ බලන්න...
    :nerd:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඒ කියන්නේ නොලිමිට් එකේ අයට මුස්ලිම් අයව අඳුන ගන්න විදිහක් තියෙනවාද හරියටම Select karala දෙන්න... එහනම් ඒගොල්ලන්ට හොඳ Discountත් දෙනව ඇති නේද....:P

    මම කිව්වේ මොකක්ද උඹ අහන්නේ මොකක්ද?? එහම කිසිම ක්‍රමයක් නැ කාවවත් තෝරාගන්න...
    එහම කාටවත් ආගම බලල මොනවත් විසේසයෙන් දෙන්නෙත් නැ.. උඹට සැකනම් නොලිම්ට් එකේ වැඩ කරන සිංහල කොල්ලෝ කෙල්ලෝ ඕනෑතරම් ඉන්නවා.. ඒගොල්ලන්ගේ අහල බලන්න එහම දෙයක් තියනවද කියල...
    අනිත් දේ තමය් නොලිමිට් එකට එන පාරිබෝගිකයන්ගේ ගණනට ඒ වලවේ මේ කාට ගහපු කැලැන්ඩරේ කියල බල බල ඉන්න වෙලාවක් නැ මචන්.. අනිත් එක සීසන් වෙලාවත් එක්ක.. බිසිනස් කරන කට්ටියට තෙරෙවන එකේ අමාරුව කොච්චරද කියල...

    :no::no::no:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මට මුස්ලිම් යාලුවෝ ඉන්නවා..හැබැයි උබල වගේ පට්ට පදිරි,චාටෙර්,අජුත, උන නෙමෙයි මචන්.අපිත් එක්ක පොඩි කලේ ඉදලා හැදුන උන්.

    :yes::yes::yes::yes: rep ++ :D
     
    • Like
    Reactions: Mozilla

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මට මුස්ලිම් යාලුවෝ ඉන්නවා..හැබැයි උබල වගේ පට්ට පදිරි,චාටෙර්,අජුත, උන නෙමෙයි මචන්.අපිත් එක්ක පොඩි කලේ ඉදලා හැදුන උන්.

    සිරා මචන් මෙයාගේ ඔක්කොම thread අරන් බැලුවම පේනවා මෙයාට අපිත් එක්ක සහයෝගයෙන් ඉන්න නෙමෙයි ඕනේ . මුගේ ආගම ප්‍රචරය කරන්න තමයි ඕනේ.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බොරලුගොඩ මහතා;12103383 said:
    උඹල බලාගෙන ඉන්නේ තවත් එකකට මඩ ගහන්න මිසක් තමන්ගේ වැරදි හදාගන්න නෙමෙය් නේ... මම එකට උත්තර දෙනවා බය වෙන්නෙපා...

    දැන් මොකක්ද හදා ගන්න වැරදි? කොතනද මඩ ගැහුවේ? ඇයි මම බය වෙන්නේ? කෝ උත්තර?

    අනවශ දේවල් කියන්නේ නැතුව ප්‍රශ්නෙට උත්තර දෙන්න යාලුවා :)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මට මුස්ලිම් යාලුවෝ ඉන්නවා..හැබැයි උබල වගේ පට්ට පදිරි,චාටෙර්,අජුත, උන නෙමෙයි මචන්.අපිත් එක්ක පොඩි කලේ ඉදලා හැදුන උන්.

    එකට කමක් නැ මචන්.. මම උඹ කියපු ජාතියෙක් තමය්.. ඒ මොකද මම කතාකරන නිසානේ.. කොහම උනත් හොද මුස්ලිම් කොල්ලෝ උඹට හම්බෙලා තියනවා කියනඑක අහන්නත් සතුටුය්...
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    බොරලුගොඩ මහතා;12103418 said:
    මම කිව්වේ මොකක්ද උඹ අහන්නේ මොකක්ද?? එහම කිසිම ක්‍රමයක් නැ කාවවත් තෝරාගන්න...
    එහම කාටවත් ආගම බලල මොනවත් විසේසයෙන් දෙන්නෙත් නැ.. උඹට සැකනම් නොලිම්ට් එකේ වැඩ කරන සිංහල කොල්ලෝ කෙල්ලෝ ඕනෑතරම් ඉන්නවා.. ඒගොල්ලන්ගේ අහල බලන්න එහම දෙයක් තියනවද කියල...
    අනිත් දේ තමය් නොලිමිට් එකට එන පාරිබෝගිකයන්ගේ ගණනට ඒ වලවේ මේ කාට ගහපු කැලැන්ඩරේ කියල බල බල ඉන්න වෙලාවක් නැ මචන්.. අනිත් එක සීසන් වෙලාවත් එක්ක.. බිසිනස් කරන කට්ටියට තෙරෙවන එකේ අමාරුව කොච්චරද කියල...

    :no::no::no:

    එහෙම අදුන ගන්න බැරි නම් ඉතින් මොන මගුලටද කැලැන්ඩර් 2 ක් ගහන්නේ . එකක් ගැහුවා නම් ඉවරයි නේ. දැන් දීපන් එකටත් මොකක් හරි ගොන් තර්කයක්
     
    Last edited:
    • Like
    Reactions: ucakila

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොරලුගොඩ මහතා;12103439 said:
    එකට කමක් නැ මචන්.. මම උඹ කියපු ජාතියෙක් තමය්.. ඒ මොකද මම කතාකරන නිසානේ.. කොහම උනත් හොද මුස්ලිම් කොල්ලෝ උඹට හම්බෙලා තියනවා කියනඑක අහන්නත් සතුටුය්...

    මුස්ලිම් උන්නං අපි ගනන්ගන්නේ නෑ :cool:
    හොඳ මුස්ලිම් උන් නෑ :no:
     
    • Like
    Reactions: chanakamanjula

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඉතින් පුතේ උඹනේ කිව්වේ ... මුස්ලිම් කෙනෙකුට දෙන එක වැරදිලා සි0හල කෙනෙකුට දීලා කියලා... .... ඇයි බන් 80% සි0හල Customers ලා ඉන්නකොට කොහොමද උඹලා මුස්ලිම් කැලන්ඩරයක් මාරුවෙන් මරුවට දෙන්නේ... :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බොරලුගොඩ මහතා;12103418 said:
    මම කිව්වේ මොකක්ද උඹ අහන්නේ මොකක්ද?? එහම කිසිම ක්‍රමයක් නැ කාවවත් තෝරාගන්න...
    එහම කාටවත් ආගම බලල මොනවත් විසේසයෙන් දෙන්නෙත් නැ..

    :no::no::no:

    බොරලුගොඩ මහතා;12103149 said:

    මෙතන ප්‍රශ්නයට උනේ මුස්ලිම් ක්‍රමයට ගහපු කැලැන්ඩර් එක සිංහල එක්කෙනෙක් ගේ අතට පත් වීමය්..

    :rofl: .. පරස්පර විරොධී අදහස් :P

    උබ දැන් කියන විදියට තෝර ගන්න ක්‍රමයක් නැත්නම්, සින්හල කාටත් මුස්ලිම් විදියට ගහපු ක්ලෙන්ඩර් දෙනව නේද?

    ඒක වැරදිලා ගිය එකක් නෙමෙ. හිතා මතාම කල දෙයක්. උබගේ කතාවෙන් එක හොඳට තෙරෙනවා :)

    එ අනුව උබ මුලින් කියන එක පට්ටපල් බොරු :P:P
     
    Mozilla

    Well-known member

  • සිරා මචන් මෙයාගේ ඔක්කොම thread අරන් බැලුවම පේනවා මෙයාට අපිත් එක්ක සහයෝගයෙන් ඉන්න නෙමෙයි ඕනේ . මුගේ ආගම ප්‍රචරය කරන්න තමයි ඕනේ.

    සිරාවට බං උන් ඕනිම හෙල්ප් එකකට එනවා ඕන වේලක..ආගම් ගැනවත් කිසි දෙයක් කතා කරන්නේ නැ....මෙහෙම හිතපන්..ඇයි අපි දෙයක් ප්‍රචාරය කරන්නේ කියල?
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය

    :rofl: .. පරස්පර විරොධී අදහස් :P

    උබ දැන් කියන විදියට තෝර ගන්න ක්‍රමයක් නැත්නම්, සින්හල කාටත් මුස්ලිම් විදියට ගහපු ක්ලෙන්ඩර් දෙනව නේද?

    ඒක වැරදිලා ගිය එකක් නෙමෙ. හිතා මතාම කල දෙයක්. උබගේ කතාවෙන් එක හොඳට තෙරෙනවා :)

    එ අනුව උබ මුලින් කියන එක පට්ටපල් බොරු :P:P

    :P:P:rofl::rofl: කොහෙන්ද බන් මේවට හිනා වෙන්න ඕනේ ??
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මටනම් මුස්ලිම් උන් එක්ක අවුලක් නැහැ (මොකද මටත් හොඳ මුස්ලිම් යාලුවෝ ඉන්නවා) හැබැයි උඹ මෙතන කරන්නේ වැරදි වැඩක්...
     
    Mozilla

    Well-known member
  • බොරලුගොඩ මහතා;12103439 said:
    එකට කමක් නැ මචන්.. මම උඹ කියපු ජාතියෙක් තමය්.. ඒ මොකද මම කතාකරන නිසානේ.. කොහම උනත් හොද මුස්ලිම් කොල්ලෝ උඹට හම්බෙලා තියනවා කියනඑක අහන්නත් සතුටුය්...

    සිරාවට මචන්..මේ දැන් කෝල් එකක් දුන්නොත් මචන් පොඩ්ඩක් වරෙන් පොඩි හෙල්ප් එකක් කියල මේ දැන් උන් එනවා.අන්න එහෙම උන් තම අපිට ඉන්න මුස්ලිම් යාලුවෝ..උබලත් ඒ වගේ වෙයල්ලා බං...