1. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැඩේට කෙල වන්න එපා මිත්‍රයා....සාධාරණ විදිහට කරන්නේ.:cool:
  2. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හ්ම්ම් හ්ම්ම්.......කැමතිද මෙයින් කෙනෙකුට ?:rolleyes:
  3. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හලෝ සචිර....කොහොමද ?:rolleyes:
  4. Dodo Mahaththaya

    Sadani Fernando...

    ඔව් නේ ඉස්සරට වඩා මහතයි. මේ පොටෝ වලින් මහත් තවත් ඉස්මතු වෙලා පේනවා..:baffled:
  5. Dodo Mahaththaya

    Nirosha - That A$$

    Because she is a dancer.......I like her very much. :love:
  6. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආ...නදුන් බදුගේ. පොර ඩීසන්ට් පොරක් නේ.....පන්නිල වගේ ඩීල් කාරයෙක් ද ? :confused:
  7. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අර තඩියා ගැනද කියන්නේ උඹ ?ඒ මනුස්සයා නම් මීඩියා ස්කූල් වල photography උගන්නනවා.... :rolleyes::rolleyes:
  8. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සයිඩ් බිස්නස්...ලඟදි පාටි එකෙකදී පන්නිල අයියා සෙට් වුනා. :P:P
  9. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දන්නවද එංගලන්තේ රග්බි කණ්ඩායමේ නිල ලාංඡනය.. සුදු බෝඩර එක සහිත .රතු රෝස මල. අහල තියෙනවද Wars of the Roses.එංගලන්තයේ කිරුල වෙනුවෙන් ලැන්කැස්ටර් වරු සහ යෝර්ක් වරු අතර පවතී සිවිල් යුද්ධය.... The Black Arrow: A Tale of the Two Roses කියන පොත කියවල තියෙන්නේ කව්ද? සිංහල පරිවර්තනයක් තියෙනවා...
  10. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කව්ද මෙයා......චීන මොඩල් වලටද කැමති ? :P
  11. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පට්ටනේ.....ඔය වීල් පට්ට හයියයි නේ....ගේමක් නැතුව කොටයක් උනත් කැපුවහැකි. අපේ රටේ නම් කම්මල් වල ආයුධ හදන්නේ පරණ දුනු වලින් නේද ?

    No contents