ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් මේක ප්‍රබන්ද කතාවක් නෙමේද?...:eek::eek::eek::eek::shocked::shocked::shocked:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මචන් මේක ප්‍රබන්ද කතාවක් නෙමේද?...:eek::eek::eek::eek::shocked::shocked::shocked:

    ප්‍රබන්ධයක් තමයි. ඒ උනාට ඒ වගේම museum එකක් හදල තියෙනවා කතාවේ විදියටම ඇත්තටම ජීවත් උන චරිතයක් වගේ පේන විදියට. :) address එකත් හරියටම 221b Baker St, Marylebone, London NW1 6XE, United Kingdom :D
     

    AnuradhaRa

    Well-known member
  • මචං බන්ටු ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
    ඔය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?

    මම නම් දන්න තරමින් ෂර්ලොක් හෝල්ම්ස් කෙනෙක් ඉදලා නෑ...නමුත් බේකර් වීදියේ ඔය තැන නම් තියනවා..........

    :yes: