෴මොනවද මේ 3G ,HSPDA,HSUPA,WiMAX කියන්නේ ෴
3G
3G යනු (3G- 3rd Generation) යන්නයි. 3G කියන්නේ දත්ත වේගය 384kbps වන 3වන පරම්පරාවේ දත්ත සේවයක්. එනමි තුන්වන පරපුරෙ ජංගම දුරකථන තාක්ෂණයයි. එහිදී දුරනථනය ඹස්සේ අප අමතන අනෙක් පුද්ගලයාගේ රූපය අපට දැකගත හැකිය. එහි 3.5 පරම්පරාව තමයි HSDPA...