ටැක්ස් වලින් ගැලවීමම නෙවෙයි, නමුත් එක පාර සල්ලි දීලා වාහනයක් ගනිද්දි, ඒකේ පොත ට්රාන්සර් වෙන්න යනකොට ටැක්ස් වලට හොයන්න ගන්න පුලුවන් කියලා කතාවක් තියනවා. එහෙම දෙයක් වෙනවානම් පොඩි ලීස් එකක් හරහා යද්දි ඒ ගැටලුව ඇති වෙන්නෙ නෑනේ, එකයි කිව්වෙ. නමුත් ඔය ටැක්ස් කතන්දරේ ඇත්ත නැත්ත මම හරියටම දන්නෙ නෑ.