මේකේ මත දෙකක ඉදලා වාදයක් ඇති කරගන තියන නිසා මම යමක් පැහැදිලි කරන්නම්. මේ මගේ තියරිය අනුව.
මානුශීය බැදීමක් කියන්නේ ලොජික් එකක් නෙවෙයි. ඒක නීතිරීති දාලා හෝ ආගමික හැගීමකින් බැදලා තිබුනට ඒ සීමාවේ රැදෙන්නෙ නෑ. නූතන පරම්පරාවේ, ජීවිතයම පරිගණකයක් ඉස්සරහා රදවපු අය අතරේ, එහෙම රැදෙන අයත් ඇති. නමුත්...