උඹ වාහනේ ගෙදර තියලා සතියකට සැරයක් කිලෝමීටර් 40 ක් යන්නද බං අතින් 5 ත් දාලා තව 10 ක් විතර ලීස් කරලා වාහනේ ගන්න යන්නේ :dull::nerd: නිකං වාහනේ අරං ගෙදර තියලා ලීස් එකට පොලිය ගෙවන්නේ අපරාදේ කියලා උඹට හිතෙන්නෙ නැද්ද. උඹ සතියකට සැරයක් නම් වාහනේ පාවිච්චි කරන්නේ රෙන්ට් කරන එක හොදයි නේ බං. වාහනයක් අරං...