අපේ වුන්ට ඕනෙ ටයි කෝට් දාන් කාර් වලින් යන ජෝබ්. පකිස්ථානෙ පුදුම විදිහට සුළු කර්මාන්ත තියනවා. ලංකාවෙත් මුස්ලිම්වරුන් ගොඩක් සුළු කර්මාන්ත වල යෙදෙනවා.
අපිට තියෙන්නෙ පුහු ආටෝපයට තැන දෙන ආදායමට නොගැලපෙන සංස්කෘතියක් හා නීති රීති.
අපේ අයට පකිස්ථානෙ කර්මාන්ත නැරඹීමට හා අධ්‍යායනයට අවස්ථාවක් ඉල්ලගත්තා නම්...