තරලය පිටතට පැමිණ ඇති අවස්ථාවක එය ශරීරය විසින්ම අවශෝෂණය කරගන්නවා ඉතා සෙමින්. එතන නතිබිය යුතු ආගන්තුක තරලය ශරීරය ප්‍රතික්ෂේප කරනවා ඒකට දක්වන ප්‍රතිරෝධය තමයි වේදනාව, ඉදිමීම ආදිය.
කිසිවක් නොකර සිටියත් වේදනාව ක්‍රමානුකූලව අඩුවෙනවා සමහරු මෙය බෙහෙත් වලින් සුවවූවා යැයි සිතනවා.
එහෙත් රත්කිරීම, සම්භාහනය...