ඕව් මචන් උඹේ මතකය නිවැරදියි,,
මේ ෆොටෝ එකට පුලිට්සර් සම්මානයක් හම්බුනා,, එත් මේකේ කතාව ගොඩක් අය දන්නේ නැතුව ඇති,, ඒ නිසා මතක විදිහට කියන්නම්,,
මේ ෆොටෝ එකේ තියෙන්නේ මන්දපෝෂණයෙන් පෙළුණු දරුවෙක් දිහා බලන ඉන්න ගිජු ලිහිණියෙක්,, ඌ බලන ඉන්නේ මේ ළමය මැරෙනකන්,, මේ ෆොටෝ එක අරන් තප්පර ගණනක් ඇතුලත මේ ගිජු...