60 කඩේ සුපිරියි කන්න පුලුවන් ඕනිතරම් ඒත් ස්කෝලෙ යන කාලෙ ගියාට පස්සෙ ලගකදි නම් ගියෙ නෑ..තියෙන්නෙ ගංගාරමෙ ගාව
dan 110i banz...

ooke chicken kiyala danne monavada danne naha..

apith kaava e dawas wala pigan 4~5
හෝමාගම තියනවා මචං ඩියෝන්ස් කියලා කඩයක් පට්ට රසයි කෑම රු 170 ඉදන් ඉහලට තියනවා
ඩියොන්ස් තමා තැන.........
අනික හදන හැටි පේන නිසා අන් ඒක නඩත්තු කරනව හොදට....මේ ළගදි ගැහුව පැන්ට්රා ඒරියා එකම බිත්ති වැහෙන්න මල නොකන වානේ ප්ලේට්.........!!!!



diyonce ekee kama hoda naha balapan eke wathura tank eke piyana patten arila tiyenne... mona mona saththu wetanavada danne naha athulata






kama rahath naha pani rahai hama ekama..
Homagama pola pare yaddi left side eke(infront of wasana bakery) tiyena podi paara athule tiyenava Seyara Foods kiyala kadayak

amme eke kama nam supiri

ewele hadala denne, apita penava hadanava

rasai.. buriyani eka 280i supiri

Elite - Bambalapitiya (inidan kama) okath hodai ganan wadi unata..
ah thava Calbo eke bath ehema hodai..

nugegoda devon eketh hodai poddak ganan habai..

man nam siver kada walin kanne naha appiriyai.. ah thava kottawe prema hotel eke kottu sira...
