නයි කයිද රෝස් පාන්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩෝ පට්ට පජාතයි මූ නිකන් ගල් ගොඩක කොල අයින් කරනව වගෙ ගේමක් නැතුව මුන්ව අල්ලලා විසිකරනවනෙ..:shocked::shocked::shocked::baffled::baffled::baffled:මූට නයි පදක්කමක් දෙන්න වටිනවා:yes::yes::yes::yes:;)
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මූට නයි පදක්කමක් දෙන්න වටිනවා:yes::yes::yes::yes:;)


    නයියන් ඇල්ලීම සඳහා වූ ජාත්‍යන්තර සම්මාන උළෙල ගැන වෙන්නැති උබ ඔය කියන්නේ
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    එළකිරි කොල්ලෙක්නේ. බලපන් අර පිටිපස්සේ ඉන්න නයිසෙට් එක පොටෝ අල්ලගෙන ඉන්න හැටි. ඌ තඹේකට ගනන් ගන්නේ නැහැ උන් ටිකව
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මෙහේ ඉන්න නයි ඕක දැක්ක නම් රෝස්පාන් නෙමෙයි උන්ට වහ කන්න හිතෙයි :oo: