ලැප්ටොප් අසාදරණේ proof unedited

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    ෂා ... ඊට යට ටිකත් දැම්මට තරහ වෙන්නේ නෑ .



    lap podda. ඔය ලැප් එකේ පැහැදිලි ෆොටෝ ටිකක් දාපන්. තව වීඩියෝ එකක් දාපන් බැටරි ෆුල් අවස්ථාවේදී තියෙද්දී ඉඳල චාජරේ ගලවල. ඔෆ් වෙනකම් ලැප් එක අල්ලන්නේ නැතිව බැටරි ලෙවල් ඒක මුලින්ම පෙන්නල කැමරාව ඈත් කරපන්. අපි කව්රුවත් වෙන දේ දැක්කේ නෑනේ

    මේක ඉස්සෙල්ල දීල ඉන්න. අපිට මේ ලැප බලාගන්න. තත්වේ කොහොමද කියල
     

    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    මේක ඉස්සෙල්ල දීල ඉන්න. අපිට මේ ලැප බලාගන්න. තත්වේ කොහොමද කියල

    අනේ මන්ද මචන්.උබට ලැප් එකක් මන් ගත්තද කියලත් අවිස්වාසද?on වෙන්නේ නැති ලැප් එකක chargere ගලවල battery ලෙවෙල් එක පෙන්නන විදියක් මන් දන්නේ නෑ .කියල දුන්නොත් ඒ විදිය කරන්න බලන්නම්.එතකන් ලැප් එකේ ෆොටෝස් ටිකවත් දාන්නම් ඉතින් .

    64fp5e.jpg

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,757
    113
    Gampaha
    බිස්නස් එකක් කරන එකෙක් මොකක් හරි ප්‍රශ්නෙකදී කෝල් අන්ස්ර් කරන්නේ නැහැ. මගරිනවා කියන්නේ තනි බොරුව තමයි බන්. එක මම kpZ ගැන හිතල කියනවා නෙමයි. පොදුවේ මේ රටේ පොලු කාරයන්ගේ ලක්ෂණයක් එක.

    අනික කකුල කැඩිලා ඇත කැඩිලා අසනීපයි කියන ඒවා නම් සමාවට කරුණු නෙමයි කොහොමත්. තමුන්ට කරන්න බැරි නම් වෙන් කෙනක් ලව්වා හරි කරලා දෙන්න ඕනි පාඩුව විදගෙන එකයි වොරන්ටි කියන්නේ. වොරන්ටියක් ඇතුව බඩු ගන්නේ ඒගැන විෂවශය්ක් තියාගෙන නිසයි එතකොට චෙක් කරලා ගන්න එනම් මනම් අදාළ නැහැ.

    කොහොම උනත් අසාදාරන සල්ලි දිරවන්නේ නැහැ බන් කොහෙන් හරි යනවා. හැබැයි සිද්දවෙන් පව් අම්ම තාත්ත පිටිද ළමයි ලපටි පිටින්ද යයිද කියල නම් කියන්න අමාරුයි. ඕක බේරගනිල්ලා තවත් කාකොටගන්නේ නැතුව
    :yes::yes::cool:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    අනේ මන්ද මචන්.උබට ලැප් එකක් මන් ගත්තද කියලත් අවිස්වාසද?on වෙන්නේ නැති ලැප් එකක chargere ගලවල battery ලෙවෙල් එක පෙන්නන විදියක් මන් දන්නේ නෑ .කියල දුන්නොත් ඒ විදිය කරන්න බලන්නම්.එතකන් ලැප් එකේ ෆොටෝස් ටිකවත් දාන්නම් ඉතින් .


    සොරි කොල්ලෝ මට එක නෝට් උනේ නෑ එච්චර, ලැප් එකේ කන්ඩිෂන් එක නම් මදි. ඔය වගේ බඩුවක ෆෝල්ට් එකක් ආවොත් වීඩියෝ කරලා ශාක්ෂි තියාගන්නවා ඔහොම කෙස් වලදී.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සොරි කොල්ලෝ මට එක නෝට් උනේ නෑ එච්චර, ලැප් එකේ කන්ඩිෂන් එක නම් මදි. ඔය වගේ බඩුවක ෆෝල්ට් එකක් ආවොත් වීඩියෝ කරලා ශාක්ෂි තියාගන්නවා ඔහොම කෙස් වලදී.

    okktoma kalin badu waligen talanna oni mu arugen lapa gattata ahatawat dakapu nati ekek wishwasa karala...:lol::lol::lol::lol:
     

    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    සොරි කොල්ලෝ මට එක නෝට් උනේ නෑ එච්චර, ලැප් එකේ කන්ඩිෂන් එක නම් මදි. ඔය වගේ බඩුවක ෆෝල්ට් එකක් ආවොත් වීඩියෝ කරලා ශාක්ෂි තියාගන්නවා ඔහොම කෙස් වලදී.

    එල මචන්.මූ ගැන විස්වාස කරා වැඩියි බන් මම .sms දාන්න පුළුවන් උනෙත් වාසනාවට android එකක් තිබ්බ නිසා.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    kpz machan me wage bala wada karama ubamai elakiri eke nondi wenne. danatamath patta nondine bun. thawa thawa nondi nowee tikak hari manussa kama thiyanawa nam muge lap eka wada karana thathwen hadala deepan. balapan elakiri eke prasidda ekek hari uba karapu wade hari kiyanawada? nane. minissu kiyana dewal walata tikak ahumkan deepan bun. oya tharam aathmarthakami wenna epa.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa


    kohe wisada gannada ban..penne nadda me thread eka puramat tiyenne kpz pora talk witarai....penne nadda kata karana widiya...customersla sathekata ganan ganne naha...business eka sahenna diyunu wei ohoma nam...:lol::lol::lol::lol::lol:

    මට දෙන්න පුලුවන් උපදෙස මන් කලින් ත්‍රේඩ් එකේ දුන්නා. .
    අහන නාහන එක ඌගේ වැඩක්. . :sorry:

    මේකේ ඉවරයක් පේනමානෙක නෑ වගේ. . :confused:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ කතාව සාරාංශ කරල ගත්තොත් සම්පූර්ණ වැරැද්ද ලැප් පොඩ්ඩගෙ මොකද උඹ ඔය ලැප් එක උඹ අතට එනකන් උඹ ඒක කලුද සුදුද කියලවත් දන්නෙ නෑ අනික උඹ දැකලවත් නැති එකෙක් විශ්වාස කරල බඩු එවන්නත් කලින් සල්ලි උගෙ එකවුන්ට් එකට දානව
    ඇයි ගොන් හරකො අපි අලුත් එකක් ගත්තත් ගිහ්ල්ල හොදට බලල නොවැ ගන්නෙ ඉතිං පාවිච්චි කරපු එකක් ඇයි උඹ කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව ගත්තෙ... අඩුම ගානෙ ලැප් එකේ පොටෝ ටිකක්වත් ගෙන්න ගන්න එපැයි අනිත් එක උඹ වරන්ටි ක්ලේම් කරන්නත් ලැප් එක ආපහු යවන්නෙ කිසිම වගකීමක් නැතිව.. උඹට තිබුනෙ උඹම ගිහිල්ල ලැප් එක වෙන එකකට මාරු කරගන්න මොකද අරු එහෙම නොකරන එකක් නෑ එලකිරි එකේ එකෙක් හින්ද මොකද ඌ වෙන එකක බෝඩ් එකකුත් ගලවලා දැම්ම කියනවනෙ

    අනිත් එකා KPZ අනිවාර්යෙන්ම මචං උඹ ඕකෙ බැටරිය සවුත්තුයි කියල දැනගෙන දීල තියෙන්නෙ පස්සෙ බැටරියක් දෙන්න හරි එක්කො උඹ ලග ඒ වෙලාවෙ බඩු තිබුනෙ නැ තිබ්බෙ ඕක විතරයි..
    උඹ වගකීම් කාලය තුල එක පාරක් හරි හදල දුන්න ඒක හරි උඹට තිබ්බෙ බෝඩ් ගලවලා දාන්නෙ නැතිව වෙන එකක් යවන්න සමහර එවුන් ඉන්නව ඕන එකටයි එපා එකටයි හැම මගුලටම කතා කරන එවුන් මටනම් පෝන් ආන්සර් කරන එක තරම් අකමැති වැඩක් තවත් නෑ
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙහෙම දෙයක් කියන්නම්................................................

    පුලුවන් තරම් ඉලෙක්ට්‍රොනික් බඩු (අනෙක් බඩුත් එහෙමයි. එත් ඉලෙක්ට්‍රොනික් එවා ස්පෙශල් ) ගන්න කොට අලුත්ම එවා ගන්න. පාවිච්චි නොකරපු එවා. හැබැයි එජන්ට්ගෙන් හො ඩිරෙක්ට් ඩිලර් කෙනෙක්ගෙන්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් බිස්නස් එකේදී මැසේජ් වලින් අයින් වෙයන්..ඔය බඩු කුරියර් කරන එකත් මහා එපා කරපු ලබ්බක්..කස්ටමර්ව උබේ කඩේට ගෙන්නාගෙන එයා ට චෙක් කරන්න දීලා එයට සැටිස් ගන්න දෙන්න,විකුණන බඩු වලට උබේ වොරන්ටි ස්ටිකර් එකක් ගහපන් අනිවා...ලැප් වල බැටරි හොදට තිබිලා මේ එක පාරට කෙලවෙනවා..ඒ ඔය ඉලෙක්ට්‍රොනික් බඩු වල හැටි...කස්ටමර් ට හරි වෙලාවට වොරන්ටි දෙන එක නම අනිවාර්යයි මචං බිස්නස් එකේදී..:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    අනේ මන්ද මචන්.උබට ලැප් එකක් මන් ගත්තද කියලත් අවිස්වාසද?on වෙන්නේ නැති ලැප් එකක chargere ගලවල battery ලෙවෙල් එක පෙන්නන විදියක් මන් දන්නේ නෑ .කියල දුන්නොත් ඒ විදිය කරන්න බලන්නම්.එතකන් ලැප් එකේ ෆොටෝස් ටිකවත් දාන්නම් ඉතින් .

    64fp5e.jpg


    අම්මෝ D620 ..මහා එපා කරපු මගුලක් ඕක...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ape janadhipathi thuma Un summit eka amathala jathyanthara lokko okkotama atha paya deela un okkoma samagi karala mehe enakota mehe un dennek lapakata mara gannawa. meka sanhidiyawen bera ganna one hadala deela lap eka:yes: ara manussaya jathyanthare jayaganna athare mehe wali
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    KPZ මල්ලි මේකට ආයි ත්‍රෙඩ් එකක් ඇරපු එක නම් මෝඩ වැඩක්. ඔය විස්තර ටික අර ත්‍රෙඩ් එකේමයි දාන්න තිබුනේ.
    උඹලා දෙන්නම දියුනුවෙන්න දගලන කොල්ලෝ දෙන්නෙක්. තමන්ගේ තියන අඩුපාඩු හදාගන ඉස්සරහට යන්න තමයි බලන්න ඕනේ. බලන්න ටොයෝටා එකේ සීට් බෙල්ට් එකේ පොඩි ප්‍රශ්නෙකට වාහන රිකෝල් කරලා හදලා දෙනවා. උන් කෝටි ගනං පාඩු විදිනවා. කොටස් වෙළදපොලේ පහලට වැටෙනවා නමුත් උන් ඉන්නේ කස්ටමර් 1 කියන මතයේ. බිස්නස් කරද්දි කස්ටමර් තමයි විශේෂ. තමන්ගේ බිස්නස් එකේ කීර්තිනාමය, අනාගතය රැදිලා තියන්නේ කස්ටමර් මත. ඕක හිතන්නෙ නැති නිසා තමයි අපේ එව්න්ට බිස්නස් කෙල වෙන්නේ. මම මේ කමෙන්ට් එක දාන්නේ පළවෙනි ත්‍රෙඩ් එකත් සම්පූර්නෙන් බලලා මේකත් සම්පූර්නෙන් බලලා. මම කලින් හිටපු මතේමයි ඉන්නේ දෙන්නගෙම වැරදි තියනවා.
    KPZ මල්ලි ඔයාගේ තියන ලොකුම දුර්වල තාවය තමයි කෝල් ආන්සර් නොකිරිම, එස්එම්එස් මග ඇරීම වගේම ගොඩක් පහුවෙලා එස්එම්එස් කිරිම. ඔයාගේ කස්ටමර් ත්‍රෙඩ් එකක් දාන තැනට වැඩ සිද්ධ උනේ එකෙන්. අනිත් එක ඔයා ඊට පස්සෙ වත් ඔය ලැප් එක පැයක් හෝ විනාඩි 40 ක් බැට්‍රිය තියෙන්න හදලා දුන්නද?. වොරන්ටි කාලේ ලෙඩක් එනව නම්, ඒක පැහැදිලිව කස්ටමර් විහින් කරගත්තු හානියක් නෙවෙයි නම් වොරන්ටි දීපු ඔයාගේ වගකීම තමයි ඒක හදලා කස්ටමර්ගේ අතට පත් කරන එක. දුර බැහැර නිසා ඒ මනුස්සයා ඒක එව්වම පුලුවන් තරම් ඉක්මනට හදලා ඌට ගෙවලා ගන්න හරි කුරියර් කරන්න තිබුනා. එතනදි අපේ අසනීප, වැඩ කරන අයගේ අසනීප, ෆ්‍රොන්ටො කාරයෝ ආවෙ නෑ කියන ඒවා කස්ටමර්ට අදාළ නෑ මල්ලි. පැක් කරලා ෆ්‍රොන්ටො එකට යවන්න හරි තිබුනා. බිස්නස් එකේදි කස්ටමර්ගේ හිත සතුටින් තියලා වැඩ කරන්න ඕනේ. මගේ යාලුවෙක් එක සැරයක් කිව්වා ඌට ප්‍රොජෙක්ටර් එකක් ඕනෙ වලා අපේ යුරාජ් ගෙන් ඇහුවම යුරාජ් ඒ ගැන විස්තර කියලා ඕනි නම් ගෙනත් දෙන්නම් කිව්වලු. ඌට වෙන එකක් අඩුවට සෙට් වෙලා ප්‍රොජෙක්ටර් එක නම් යුරාගෙන් අරගෙන නෑ. නමුත් ඌ යුරාජ් ගේ හොද කියනවා විතරක් නෙවෙයි ආයි මොනව හරි ඕනෙ උනාම උගෙන් ගන්නත් හිතනවා. එන්න ඒවා තමයි බිස්නස් වලදි තියෙන්න ඕනේ. කැත්තට පොල්ල වගේ ඉදලා හරියන්නෙ නෑ. වොරන්ටි දෙද්දි වොරන්ටි ස්ටිකර් ගහලා හරියට කරන්න.
    ලැප් පොඩ්ඩත් තමන්ගෙ වාසියට සමහර කරුණු ටිකක් වෙනස් කරලා කියලා තියනවා. හැබැයි ඌ පාඩුව වෙච්ච එකා. ලැප් පොඩ්ඩා උගේ කස්ටමට කරලා තියන්නෙත් අසාධාරනයක් මොකද කස්ටමර් ලැප් එක ගෙනාවම ලැප් පොඩ්ඩට ඔයිට වඩා ඇක්ටිව් වෙලා වැඩ කරානම් තමන්ට නරක නාමය එන්නෙ නෑ. පරක්කු වෙනවනම් එතකන් පාවිච්චි කරන්න කස්ටමර්ට වෙන අඩුවට තියන ලැප් එකක් දෙන්න තිබුනා. නමුත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ මොකද ලැප් පොඩ්ඩගේ කස්ටමර් එලකිරියේ එකෙක් නෙවෙයිනේ. ලැප් පොඩ්ඩට කුරියර් කරලා හරි KPZ ට ලැප් එක එවන්න තිබුනා. නමුත් KPZ ෆෝන් ආන්සර් කරන්නනේ නැත්තං කිසිම මිත්‍රශීලී බවක් නෑ, කපටියෙක් වගේ හැගිමක් එන නිසා කුරියර් කරන එක අවදානම් කියලා ඌට හිතුනොත් ඒකත් සාධාරණයි.
    මම බිට් එක කරද්දි ඒකාලේ තිබුන ඇල්ෆා ඩිජිටල් කියන යූස්ඩ් කම්පියුටර් ගෙනත් විකුණපු කම්පනි එකේ පාට් ටයිම් කම්පියුටර් හදන වැඩේ කරා. එතනදි මම කම්පියුටර් 1000 කට වැඩිය හැදුවා. ඒ නිසා පරණ කම්පියුටර් වල විශේෂයෙන් වෙන රටවල යූස් කරලා එන කම්පියුටර් වල එන ලෙඩ ගැන දන්නවා. පරණ කම්පියුටර් වල ලෙඩ මොන වෙලාවේ එනවද දන්නෙ නෑ. ඒත් ඔය දෙන්නම තමන් ගේන යූස්ඩ් කම්පියුටර් එකක් කාට හරි විකුණන්න කලින් අඩුම තරමේ පැයක් වත් ඔන් එකේ තියලා ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. හීට්වෙන ප්‍රශ්න, බැටරිය එහෙම ගැන.
    මේ දිග කමෙන්ට් එක ගැහුවේ KPZ ව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. නමුත් මල්ලි මේ ඔක්කොම කමෙන්ට් එක්ක ත්‍රෙඩ් කියෙව්වම ඔයාගේ පැත්තෙන් අඩුපාඩුවක් වෙලා තියනවා කියලා තේරෙනවා. අනිත් පැත්තෙනුත් අඩුපාඩුවක් නොව්නම නෙවෙයි. නමුත් ඒ කස්ටමර්. ඔයයි මෙතන ඉන්න සේලර්. ඒ නිසා මේ ප්‍රශ්නේ නිකං ඇදගෙන යන්නෙ නැතුව ඔය දෙන්නා කතා කරලා තීරණයකට එන්න. ලැප් පොඩ්ඩා ගාව ඔය තියන ලැප් එකේ ලෙඩේ පුලුවන් නම් හදලා දෙන්න. ඊටපස්සේ තරහා මරහා අත ඇරලා උඹලා දෙන්නම බිස්නස් කරගෙන යන්න. මේ ප්‍රශ්න ඕනවට වඩා ත්‍රෙඩ් ඇරගෙන ඇදගන යන්න එපා.




    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ජන්තු අයියා;20721579 said:
    අම්මෝ D620 ..මහා එපා කරපු මගුලක් ඕක...

    ඔය ලැප් වල වැඩ කරන ඒවා යකා වගේ වැඩ. ඒවා බෝඩ් අවුල් නම් රෙපෙයාර් කරලා වැඩක් නෑ. දිගට හරහට ලෙඩ,
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අනේ පල අයියෙ යන්න.. :angry: මම සෙනසුරාද කතා කලාම බිසී කලා. තාම කොල් බැක් කලේ නෑ. :angry:

    කඩේට ආවාම අක්ක හිටියෙ. පස්සෙ එහා පැත්තෙ කඩෙන් දවල්ට කාල ගෙදර ආව. ලබන සෙනසුරාදත් එනව ඉදීද.. :sorry::confused:

    :shocked::shocked: ඈහ්......?? බොරු කියන්න එපා යකෝ...... :angry::angry: මම බිසී දැම්මොත් අනිවා මැසේජ් එකක් දානවා රීසන් එක කියලා..... :yes: