උඹ ඒ කථාව බලාගනිං එහෙනම්ඉතින් උඹට ඔය මාව හම්බෙන්න තියෙන උනන්දුව අරූගේ ලැප් එක හදලා දෙන්න නැහැ නෙඅනික කඩේකට නම් දෙකක් තියෙන කොට ඒකත් ලොකු කතාවක් තමා බන්
![]()
හම්බවෙමු ළඟදීම
උඹ ඒ කථාව බලාගනිං එහෙනම්ඉතින් උඹට ඔය මාව හම්බෙන්න තියෙන උනන්දුව අරූගේ ලැප් එක හදලා දෙන්න නැහැ නෙඅනික කඩේකට නම් දෙකක් තියෙන කොට ඒකත් ලොකු කතාවක් තමා බන්
![]()
ලොකු ශෝ බන් මුගේමූ හම්බෙන්න කලින් ලැප් එකේ ප්රස්නේ තියෙන එකා හම්බ වෙලා උගේ ප්රස්නේ විසඳුවොත් නරකද

අසාධාරන විදිහට වැඩ කරද්දි කොහොමත් කෙළ වෙච්ච එකා කට වහන් ඉන්නව නම් අහල පහල උන් හරි කතා කරනවා මචන්
උඹගෙ ලොකු සීන් ගෙවල් ගාව උන්ට දාපන් මචන්, මොකද මට උඹ ලොකු නැහැ කඩයක් තිබ්බා කියලා![]()
ඉතින් බන් කිය කිය ඉන්නෙ හම්භ වෙයන් කෝඋඹ ඒ කථාව බලාගනිං එහෙනම්
හම්බවෙමු ළඟදීම



ඉතින් බන් කිය කිය ඉන්නෙ හම්භ වෙයන් කෝ
උඹලට ඉතින් වරෙන් කියලා තැනක් කියන්නත් බැහැ අන්තිමට කකුල් කැඩුනා බඩ රිදුනා කියලා පොලු තිබ්බොත් රස්තියාදුව නෙ
උඹගේ කඩේ තියෙන තැන කියපන් මම නිවාඩු දවසක එන්නම් උඹ හෙන සීන් එක නෙ දෙන්නෙ![]()
අනුන්ගේ ෆොටෝ දාන්න?අසාධාරණේ බලාගමුකෝ ඒ වෙලාවට. මටත් උඹව ලොකු නැහැ උඹ මොකෙක් උනත්. උඹට කවුරුත් අවසර දීලා නැහැ අනුන්ගේ photo දන්න.

අනුන්ගේ ෆොටෝ දාන්න?
ඇයි මම උඹ හෙළුවෙන් ඉන්න ඒවද දාලා තියෙන්නෙ?
උඹ මේ ෆෝරම් එකේ උඹගේ ෆේස්බුක් ලින්ක් දාපු එකෙන් නෙ මම ඒක දැක්කෙත්
ඉතින් උඹ ඔච්චර රහස්ය ජීවිත නම් ගත කරන්නෙ ඔහොම නොදා ඉඳපන්
අනික මම උඹගේ ෆොටෝ දැම්මේ උඹ රේට් කරපු එක අහලා මිසක් බොරුවට නෙමෙයි
හා හා ඇවිත් බලපන් කෝ මචන්, ආයෙ මම ඔහොම උන් දැකලා නැතුව නෙමෙයි නෙ![]()
උඹ ඒක ගැන කරදර වෙන්න එපා.
ඒක ගානට වෙලාවට නියම තැනදී සිද්දවෙයි.
එතකොට සීන් එක බලාගනින් උඹම.


ඉතින් වරෙන් කෝ බන්
හැබැයි රඟන්න එපා ඇවිල්ලම පෙන්නපන්
ඔන්න මම ඔෆිස් එක ගාවට ආවා මෙන්න උඹේ ඔෆිස් එකේ එළියේ ෆොටෝ
ඔන්න මම ගෙදරට ආවා මෙන්න උඹේ ගේට්ටුවේ ෆොටෝ
වගේ නම් පෙනන්න එපා හරිද, ඇතුලට ඇවිත් කතා කරන ඒවා විතරයි ගනන් ගන්නෙ![]()
මම ඌව දන්නෙත් නැහැ මචන්,ඔව් හරියට උබේ යාලුවා Henry L වගේ
කාර් එක උගේ කියලා දැම්මේ,පිලි ගත්තෙම නැහැ තෙඩ් එකේදී..අන්තිමට ඇඩ්මින්ට report කරලා එයාට අපි අතවර කරනවා,ඒ නිසා එළකිරි එන්න බැහැ...තෙඩ් දෙකම closed කරන්න කියලා
ලැජ්ජාවක් නැති ඕපපාතික මිනිස්සු දැන් පිරිලා,කොන්දක් නැහැ වැරැද්දක් කළා කියලා පිලි ගන්න![]()


අසාධාරණේ බලාගමුකෝ ඒ වෙලාවට. මටත් උඹව ලොකු නැහැ උඹ මොකෙක් උනත්. උඹට කවුරුත් අවසර දීලා නැහැ අනුන්ගේ photo දන්න.
උඹ මචන් නිකන් හරි messages බලුවොට් තේරෙයි.. මම බොහොම හොඳින් උට කථා කරල තියෙන්නෙ. මේකේ මේ නිකං රඟන අනිත් උන් ඒවා කියෙව්වද දන්නෙ නැහැ. මගෙන් වෙච්ච mistake එක මුට lap එක post කරල යවන්න පරක්කු වෙච්ච එකයි. ඒකත් හේතුවක් ඇතුව. ඒක මම උටත් කියල තියෙනවා. එහෙම නැතුව උත් එක්ක ඇරගෙන නැහැ මම. මට තරහ එහෙම තියෙද්දිත් මූ මෙහෙම thread දාපු එක.
ඊටත් වඩා.. කොහෙවත් යන මුකුත් නොදන්න උන් මැද්දට පැනල කරල තියෙන එක.










මොනවා උනත් උඹේ ගරිල්ලා මාර්කටින් එක නියමයි මචන් සැලෙන්න එපා දෙන්න එපා වොරන්ටි


