සංවේදී වැඩි (පේර කසුන් සොයුරා)

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    සංවේදී වැඩි (පේර කසුන් සොයුරා)

    අනේ මචන් ල bike එකක් ගත්තම පරිස්සමට පලයන් බන් ... රෝද දෙකයි නේ තියෙන්නේ...

    මන් මේ ටික දන්නේ , දැකල තව එකෙක් හරි පාරේ යද්දී පරිස්සම් වෙයි කියල හිතල...

    පහල ෆොටෝස් ගොඩක් අවුල් මචන් ... උඹලට පුලුවන්නම් විතරක් බලපන් ....

    බලල අඩල වැඩක් න මචන්.... බලල හැදියන් please.... මු හැප්පුණු දවසේ රත්තනපිටියේදී තව bike accident එකක් උනා එකෙත් royal එකේ පොරක් නැති උනා බන්...

    හිතල මාතල bike එක අතට ගනින්...


    මන් ටිකක් පහලට වෙන්න පටන් ගන්නම් ...













































































































































    14390950_964394290353883_1552215721391916661_n.jpg


    14492511_964394267020552_199227896911546201_n.jpg



    14441116_964394237020555_5129568784677636506_n.jpg


    14440883_964394263687219_600132334340159648_n.jpg



    14462825_964394240353888_8348457048392800302_n.jpg


    අදුරන්නේ නැති උනත් හිතට ගොඩක් අවුල් මචන් මට ... :( :(

    උඹලවත් පරිස්සම් වෙයන් ...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    :shocked::shocked::shocked: :sorry::sorry::sorry::sorry:

    කොච්චර ඔය වගේ ඒවා දැම්මත් හැදෙන්නේ නැති කොටසක් ඉන්නවා බං.බයික්, ත්‍රි විල් , බස් , ටිපර් ඔය ඔක්කොම එහෙමයි
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    :shocked::shocked::shocked:

    පරිස්සමින් යමන්ලා මචන් උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් නොවෙව්වා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මෝ :(

    තමන්ගේ ජීවිතේට ආදරයක් නැතත් තමන් මේ වගේ ඉන්නව දැක්කොත් ගෙදර අම්ම, තාත්ත, වයිෆ්, පොඩි උන් කොච්චර දුක් වෙයිද අඬයිද කියලවත් මතක් කරගත්තොත් ටිකක් පරිස්සමෙන් යන්න හිතෙයි.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අදත් රාජගිරියෙ ඔය වගේම ඇක්සිඩන්ට් එකක් වෙලා hsbc එක ගාව. පොඩ්ඩක් පරක්කු වෙලා ගියත් කමක් නෑ වැඩට safe යනවනෙ බං. බයික් වල ගමන් නම් හරි පරිස්සමෙන්.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ගෙදර තියන බයික් එක විකුනල දාන්න ඕනෙ.. මේ වගේ ඒව තව share කරපන් මචං.. උබ තව ජීවිතයක් බේරගත්ත වෙන්න පුලුවන්...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ ඡායාරූප මෙහෙම දාන්න එපා !!!,මේ ළමයාගේ නැයෝ යාළුවෝ එහෙම දැක්කොත් මේ දෙවල් හැමතැනම නෙට් එකේ ශෙයාර් වෙලා කියලා එක හරි නැ...

    එක එ අයට ලොකු වේදනාවක් වෙයි !

    ඔහු මේ සසරේ ඉන්න තුරාවට මෙහෙම අකල් මරණයකට ගොදුරුවෙන්න එපා කියලා අපි පතමු !
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    මේ ඡායාරූප මෙහෙම දාන්න එපා !!!,මේ ළමයාගේ නැයෝ යාළුවෝ එහෙම දැක්කොත් මේ දෙවල් හැමතැනම නෙට් එකේ ශෙයාර් වෙලා කියලා එක හරි නැ...

    එක එ අයට ලොකු වේදනාවක් වෙයි !

    ඔහු මේ සසරේ ඉන්න තුරාවට මෙහෙම අකල් මරණයකට ගොදුරුවෙන්න එපා කියලා අපි පතමු !

    එහෙමම කියන්න එපා බන් මේවා ඇහැට පෙනෙනකොට බය කියන දේ දැනෙනවා