රවියා ඉවරයි..

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
මහ බකුව හොරා කාපු මහ හොරා අගමැති රනිල..ඕක කවද්ද ඉල්ලා අස්වෙන්නෙ..



Call and Ask
Prime Minister's Office
No: 58, Sir Ernest De Silva Mawatha,
Colombo 07.

+94 (112) 575317/18
+94 (112) 370737/38
mail : [email protected]
Fax : +94 (112) 575310
Fax : +94 (112) 574143

:dull::dull::dull:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවීය කොමිසමට එන්න බෑ කිව්වම අන්න මග අරිනව කියන එකාලට ශිරන්ති සාක්ශි දෙන්න එන්න බෑ කියන වෙලාවට මීක් නෑ .ඉතින් කොහෙද රටක් හැදෙන්නෙ වහල්ලුත් එක්ක

    මෙහෙමත් හිතන්න පුලුවන්නම් උබ නියමයි...

    ඉස්සරහට බැසිලව/රාජපක්‍ෂ හොරු වැරදි කාරයෝ වෙලා හිරේ දැම්මොත් එතකොට එක දේශපාලන පලිගැනීමක් නෙවේ කියල කියන්න පුළුවන් නම් උබ නියම thinking_guy කෙනෙක්.. නැත්තම් උබ නිකන් erozan වගේ පඩන්ගුවෙක්... :lol::lol::lol:

    වේදනාවෙන් අදෝනා දෙනව..පව් යකෝ..මේවට තමා කියන්නෙ වේදනාවේ උපරිම සලකුණු කියල...:lol::lol::lol::lol::lol::lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වේදනාවෙන් අදෝනා දෙනව..පව් යකෝ..මේවට තමා කියන්නෙ වේදනාවේ උපරිම සලකුණු කියල...:lol::lol::lol::lol::lol::lol:
    කවුරු හිරේ ගියත් අන්තිමට පුකේ ඇරෙන්නෙ erozanට කියලා හිතෙන්නෙ මට විතරද :P
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :baffled:
    අස් නොවී කොහොමද නැත්තන් විශ්වාසභන්ගේන් පැරදිලා යන්න උනොත් ඊට වඩා ලැජ්ජයි නෙ.
    ලැජ්ජයි....පිස්සුද බං... ලැජ්ජාව කියල එකක් ගැන උන් දන්නෙ නැහැ...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    MR minister kernel kale thibba thojana
    tsunami aid fund nangi account wala deposit karaganima 5000 million

    Minister of fisheries wela D.R wijewardane land casino supurudu paradi sinakara wikinima

    MR hinenwath illala ain unada?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැන් මමද පොන්ස් සරත් නන්ද සිල්වව ඇදල ගත්තෙ...:lol::lol::lol:. Unp කාරයො කවද්ද බන් unp කියල ප්‍රසිද්ධියෙ පිලි ගන්නෙ...:lol::lol::lol::lol::lol:.ඒ තරන් බලු උන සත්ව කොට්ටාසයක් unp කියන්නෙ.. :yes::yes:

    කාපිය තව ගූ. කවදාවත් හෑදෙන්නේ නෑ. උබ කවදාවත් අනිත් මිනිස්සුන්ගේ තර්ක පිලිගන්න එකෙක් නෙමේනේ. රවියා වගේම තමා. ගූ කකා කට සුවදයි කියල තර්ක කරනව. ගූ ම කාපිය. තොට හරි යන්නේ ගූම තමා :D:rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චෝදනා තියන ඔක්කොම ඉල්ලා අස් වෙන්න ගියොත් එක්කාබද්දයක් එහෙම ඉතුරු වෙන්නෙ නෑ :rofl::rofl::rofl::rofl::rofl:

    ඒකාබද්දයක් නෙමෙයි බන් පාර්ලිමේන්තුවම ඉතුරුවෙන්නෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒකාබද්දයක් නෙමෙයි බන් පාර්ලිමේන්තුවම ඉතුරුවෙන්නෑ.

    පාර්ලිමේන්තුව, පලාත් සබා, ප්‍රාදේශීය සබා සේරම ඉවරයි :D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකාබද්දයක් නෙමෙයි බන් පාර්ලිමේන්තුවම ඉතුරුවෙන්නෑ.

    පාර්ලිමේන්තුව, පලාත් සබා, ප්‍රාදේශීය සබා සේරම ඉවරයි :D
    කොටින්ම ඔකේ කැන්ටිමේ එකාවත් ඉතුරු වෙන්නේ නැ. මොකද උගේ මුලු පවුලම කන්නේ ඔකෙන්නේ..
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඌ ඉල්ලා අස් වෙලා ශත පහක වැඩක් නැහැ නෙ බන්
    වෙන්න ඕන අර සල්ලි සේරම මුගෙන් අය කර ගන්න ඕන
    මූව හිරේට දක්කන්න ඕන :)
    aniwa