පන්නික්කියලගේ විමලසේනගේ අලුත් කතාව!
තමුන්ගේ නම දෙපාරක් වෙනස්කල, තමුන්ගේ ජන්ම දිනය කිහිපවරක් වෙනසක් කල,පණ්ඩිත විමලසේන, අද දින මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින්, රාජභක්තිකයන්ට, විහුලු සැපවුයේය. ඔහු කිව්වේ, රජා පැරදුන නිසා පාරේ වාහන නැති බවත්, ගෙවල්වල බත් උයන්නේ නැති බවත්, බත් උයපු ගෙවල්වල උදවිය බත්...