එතකොට ඔක්කොටම slow වෙයි
දැන් බලපන්, මගේ speed එක 16mbps කරා මේ ළගදි නමුත් එදා ඉදලා SNR margin එක බැස්සා 14dB එකට ඊට පස්සේ මගෙ connection එක අන්තිමයි, පස්සේ ඒක 8mbps කරා ආයි, ඊට පස්සේ 33dB ආවා, දැන් තමයි ඒක හොද. ඒකෙන් අදහස් වෙන්නේ තාම SLT ළගේ lines හරි නෑ, එහෙම තත්වයක් යටතේ Unlimited දෙන්න බෑ.