2020 Presidential Election Poll

2020 Presidential Election Poll


  • Total voters
    369
  • Poll closed .

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    despite all this MR will be the candidate..Gota will be the backup just in case.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නාගානන්දට බලයට එන්න එකම එක ක්‍රමයයි මේ මහපොලොවේ තියෙන්නේ..ඒ තමයි හමුදා කුමන්ත්‍රණයක්.
    හමුදා කුමන්ත්‍රන කරන්නෙ උඹලගෙ රාජපක්ෂල මිසක් නාගානන්දල නෙමේ. මොන විදිහකින් හරි රාජපක්ෂ කෙනෙක් ඊලගට ජනාධිපති වෙන එක නවත්තනවමයි.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙන්න උඹලගෙ ගෝඨාභය ආවොත් වෙන දේ පොඩ්ඩක් බුද්ධියෙන් හිතපල්ල.





     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හමුදා කුමන්ත්‍රන කරන්නෙ උඹලගෙ රාජපක්ෂල මිසක් නාගානන්දල නෙමේ. මොන විදිහකින් හරි රාජපක්ෂ කෙනෙක් ඊලගට ජනාධිපති වෙන එක නවත්තනවමයි.

    අපිත් ආසයි නාගානන්දලා එනවට.ඒත් ඒක මහපොලොවේ යථාර්ථයක් නෙමේ..:no::no::no:ඒකයි ගෝඨාට කතිරේ ගහන්න ඔනේ.නාගානන්ද කරන්නේ ගෝඨාගේ චන්ද කඩන එක විතරයි...අන්තිමට වාසිය යන්නේ අසුර බලකායට..මොකද උතුරේ කොටි චන්ද ලොට් ගණන් සජිත්ට එයි.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    If MR not elected. We would be dead 💀 by now by LTTE

    I doubt we'd be dead, but the war would have not yet ended.
    anyway what's your point? Keep appointing a rajapakse despite all their thuggery, nepotism, misuse of public funds just because MR was in power when the war was won? 2010 was enough.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මෙන්න උඹලගෙ ගෝඨාභය ආවොත් වෙන දේ පොඩ්ඩක් බුද්ධියෙන් හිතපල්ල.







    :lol:uba neda ara lankawe ganunta banina JVP anathaya..:rofl: