පූර්ව ප්‍රචාරක පටය බැලුවාම නම් පෙනෙන්නේ ඉතාමත්ම උසස් ප්‍රමිතියකට මෙය නිර්මාණය කර ඇති බවයි. අනිවාර්යයෙන්ම නිෂ්පාදකයන්ටත් සාධාරණයක් ඉටු වෙන්න ශාලාවකින්ම බලනවා. බෙදාගත්තාට ඉස්තූතියි.

පූර්ව ප්‍රචාරක පටය බැලුවාම නම් පෙනෙන්නේ ඉතාමත්ම උසස් ප්‍රමිතියකට මෙය නිර්මාණය කර ඇති බවයි. අනිවාර්යයෙන්ම නිෂ්පාදකයන්ටත් සාධාරණයක් ඉටු වෙන්න ශාලාවකින්ම බලනවා. බෙදාගත්තාට ඉස්තූතියි.

ලංකාවේ තියන ක්‍රමය හැටියට, හැකියාව තියන එකෙක්ට ඔලුව උස්සන්න අමාරුයි.
මේකෙ directors ල මගේ යාළුවො. උන්ගේ පලවෙනි film එක. කොච්චර quality එකට වැඩේ කලත්, ලංකාවෙ තැනක් ගන්න හරි අමාරුයිලු. හැම මගුලෙම දේශපාලනේ හින්ද, කට්ට කාගෙන වැඩේ කරන්නෙ. උන් ලංකාවෙ වැඩි කාලයක් ඉන්න එකක් නෑ.ලංකාවේ තියන ක්‍රමය හැටියට, හැකියාව තියන එකෙක්ට ඔලුව උස්සන්න අමාරුයි.

.ඒකනෙ private sector එක බලාගෙන ඉද්දි ගොඩ් යන්න 
trailar එක් නම් පට්ට මචන්,film එකත් ඒ විදිහටම ඇති කියල හිතනව
ඔව් බන්.ලන්කාවෙ තියෙන ක්‍රමයේ හැටියට හරියට වැඩ කරන කෙනෙක්ට ගොඩයන්න අමාරුයි.බලපන් ඔය රජයෙ රස්සා හොයන උන්.අයිස් ගහල පඩි ගන්න බලාගෙනමනෙ job එකට යන්නෙ.ඒකනෙ private sector එක බලාගෙන ඉද්දි ගොඩ් යන්න
![]()
film එකනම් පට්ට. මාස කිහිපෙකට කලින්, උන් මට කෑලි ටිකක් පෙන්නුව. CG සම්පුර්ණ කරලා තිබ්බේ නෑ. International standard එකට වැඩේ තිබ්බ.

film එකනම් පට්ට. මාස කිහිපෙකට කලින්, උන් මට කෑලි ටිකක් පෙන්නුව. CG සම්පුර්ණ කරලා තිබ්බේ නෑ. International standard එකට වැඩේ තිබ්බ.

ඔව් බන් මෙතෙක් බලපු හොඳම trailar එක.International standard වැඩේනම් තියෙනවා.release වෙන්නෙ කවදද කියල දන්නවද![]()
උන්ට පිස්සු කොර කැම් සෙට්අප් එකක්නෙ බන් තියෙන්නෙ. ලංකාවෙ එහෙම එකක් කාලෙකට දකින්න වෙයි කියල මම හිතුවෙම නෑ.ඒ දවස් වලනම් මතක හැටියට කිව්වෙ මැයි වගේ කියල. දැන් කොහොමද දන්නේ නෑ. අහල බලන්න ඕන.

අම්මට සිරි..
ලංකාවෙන් තව අවුරුදු දහයකින් මෙහා මෙහෙම ෆිල්ම් එකක් එයි කියල නම් හිතුවෙ නෑ..
හොරෙන් බලන්නෙ නැතුව ගිහින්ම බලනව අනිවා..
superb