Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Today at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Today at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ආදරයක්
love eka nathara une ai? uba eka henama vague widiyata liyala thiyenne. eka balapanawa ubala aye patan ganan noganna ekata. kellama nam epa wela nawattuwea aye patan ganna epa..
amilabanuka
Post #44
Jul 14, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
Good morning kukulani....
amilabanuka
Post #2,731
Jul 14, 2016
Forum:
ElaKiri Talk!
සයිටම් ෆේල් වුණේ ආයතනයේ වරදින්
මුන් ඔය වහන්න කතා කරන එකෙන් උන්ට එන්න තියෙන සපෝට් ගොඩක් අඩු වෙනව. SAITM එකට මම විරුද්දයි. ඒ එකේ තියෙන ගුනාත්මක භාවයේ ගැටලු නිසා. නමුත් රටකට පෞද්ගලික අද්‍යාපනය ඕන. ඒක මගේ අදහස. ඒ නිසා මට මුන් එක්ක එකට වැඩ කරන්න බෑ.
amilabanuka
Post #23
Jul 13, 2016
Forum:
ElaKiri Talk!
ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අමş
හොම්බට දෙකක් අනින්න හිතෙනව ඔය වෙලාවට. මාර මගුලක්නෙ. බස් එකට නැග්ගත් ඔය අයිය එහාට වෙලා මේ මහත්තයට යනන් ඉඩ දෙන්නලු.
amilabanuka
Post #62
Jul 13, 2016
Forum:
ElaKiri Talk!
ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අමş
ලංකාවෙ වැරැද්ද තමා මචං. අපේ උන් ඇදුමෙන්නෙ මනින්නෙ සල්ලි. මම නිකන් ඩෙනිම ගහගෙන ගියේ. ඌ නිකන් ඕනවට එපාවට මට ඩිමෝ යුනිට් එක පෙන්නුවෙ. මම ගන්නම් කීවම ඌ ආයෙම මගෙන් ඇහුව සල්ලිවලට ගන්නවද කියල. ඔව් කීවට පස්සෙ මෙන්න සර් වාඩි වෙන්න කියල අනෙ අම්මෙ සැලකිල්ල.
amilabanuka
Post #57
Jul 13, 2016
Forum:
ElaKiri Talk!
පිටකොටුවෙ වාහන නවත්තන්න තැනක්
පට්ට ස්ටීප් උඩට ගැනිල්ලක් තියෙනව එලියට ගන්නකොට. කට්ටිය දාගෙන නම් මරුටියක් ඕක ලොවෙත් අදින්නෙ නෑ. අනික යට වදින්න පුලුවන් දානකොට ගන්නකොට. ඒක නම් මරුටි නෙමේ මොන වාහනේටත් පොදුයි.
amilabanuka
Post #25
Jul 13, 2016
Forum:
ElaKiri Help
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
දැන් තියෙන ඒව වැලිඩ්. අලුතින් ගන්න බෑ.
amilabanuka
Post #2,696
Jul 13, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
ane yako. thawa kochchara ewain wine hadanawada? thambili wine beela balapan local badu.
amilabanuka
Post #2,694
Jul 13, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
thoth bonna patan gattada?
amilabanuka
Post #2,683
Jul 13, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
දැන් බෑ මචෝ. නීතිය වෙනස් කරා ලගදි. දැන් වෙනම පාස්පෝට් එකක් හදන්න ඕන. ඒක හදන්නත් අම්මයි තාත්තයි දෙන්නම ඉන්න ඕන මැරිල හරි ඩිවෝස් හරි වෙලා නැත්නම්. වන් ඩේ සවිස් එකෙන් හදා ගන්න ඕන දැන්. ෆොටෝ ගන්න ටික නම් කරා. පාස්පෝට් ඔෆිස් එකේ දන්න කෙනෙක් එහෙම නැතෙයි??
amilabanuka
Post #2,682
Jul 13, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
කිඹුල පුරාවෘතය...
amilabanuka
Post #2,678
Jul 13, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
හම්මෝ ඔව්. දවසෙන් දවස දකිනකොට වෙනස්. අලුත් අලුත් දේ කරනවා. ඉක්මනට එක්කගෙන එන්න ඕන. දැන් ඒ වැඩ ටික නම් හරි. පාස්පෝට් එක හදා ගන්න ඕන කෙලී ට ආවම. ඒක විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ.
amilabanuka
Post #2,677
Jul 13, 2016
Forum:
ElaKiri Talk!
පිටකොටුවෙ වාහන නවත්තන්න තැනක්
eke issara nam salli gatta. mama deparak withara dala thiyeanwa.. marutiyak wage nam danna epa. aye eliyata ganan bari wei,, :baffled:
amilabanuka
Post #19
Jul 13, 2016
Forum:
ElaKiri Help
ශ්‍රව්‍ය වින්දනයේ සක් දෙවිදු - මහැදුරු අමş
mama gannakota 45 wage una. bamba pot eken gatte. sales karana ekaata sure na mama eka gannawamai kiyala ganna giya welawe...
amilabanuka
Post #49
Jul 13, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
Good morning kukulani....
amilabanuka
Post #2,671
Jul 13, 2016
Forum:
ElaKiri Talk!
2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj
නහුතෙට නටමු
amilabanuka
Post #489
Jul 12, 2016
Forum:
ElaKiri Interactive Radio!
2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj
amilabanuka
Post #488
Jul 12, 2016
Forum:
ElaKiri Interactive Radio!
2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳි නම් ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම් මතකය නුඹට හිරිහැරයක් නොවේ නම් තව කුමකට ද දුක් ගී කල්පනාවන්....//
amilabanuka
Post #487
Jul 12, 2016
Forum:
ElaKiri Interactive Radio!
2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj
හැරී පොටර් නංගි..
amilabanuka
Post #484
Jul 12, 2016
Forum:
ElaKiri Interactive Radio!
2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj
සනික බූට් කියන්නෙ මචන් සනික **** වගේ එකක්ද?
amilabanuka
Post #476
Jul 12, 2016
Forum:
ElaKiri Interactive Radio!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom