ඕඩියෝ විතරයි. මොන හොට් ද. නෙදකින් බඳින එකා නම් පව් තමා. අපෝ ඔහොම එකක් සැට් වුනොත්. ඒකනේ බඳින්න හිතෙන්නේ නැත්තේ.
Mama danna kellek innawa...ekita kollek iddima uge yaluwa gahuwa horen...they were in the same place..adjacent rooms...thawa katha godak kiwwa....
ewa ahuwoth uba kohomath badinne na 
ඔන්න දැන් පොල් ලෙලි ගහනවා , ඒ අතරේ මේ විදියට කතා වෙනවා කියල
Soora pappa tone eken ubee comment eka.kiyewwe
Ekath athal lol
------ Post added on Mar 16, 2022 at 9:48 AM

මට සෙට් නෑ එහෙම