1. නැකැත් රාල

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    ඕකනේ බැරි බොලාලා මාකටින් වවන්කන්නනේ හදන්නේ.. :rofl::lol:
  2. නැකැත් රාල

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    නියම විදිහට සේල්ස් කරනවානම් අන්දන්න ඕනේ නැ බන්. සේල්ස් කරන එකාට එම්පති තියෙන්න ඕනේ. උඹේ සල්ලි මගේ සල්ලි කියලා වෙනසක් නැතිවෙන්න ඕන. උඹ කියන කතාවෙත් යමක් තියනවා ගොඩක් උන් මොකක්හරි බයිලාවක් ගහලා විකුනන්න බලනවා. නමුත් උන්ගේ ගමන ස්ථාවර වෙන්නේ නැ.
  3. නැකැත් රාල

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    ඔව් මචං පහුගිය දවස් වල සැහෙන්න බිසී වුනා. දැන් ටිකක් නිවාඩු.
  4. නැකැත් රාල

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    තැන්කු තැන්කු... :D:D
  5. නැකැත් රාල

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    Wow so nice to hear that. will do it definitely in the future :D
  6. නැකැත් රාල

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    ඔව් ඔව් මම තමා... :D:D එල මචං තැන්ක්ස්.
  7. නැකැත් රාල

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    මාකටින් කියන්නේ මගේ ජිවිතේ එක කොටසක්. අනික් කොටස අස්ට්‍රොලොජි. :D
  8. නැකැත් රාල

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    එල.. තැන්ක්ස් මචන්ලා..
  9. නැකැත් රාල

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1 සේල්ස් කරන ගොඩක් අය මුණ දෙන ගැටළුවක් තමයි මේක. අද මේ ගැන ටිකක් කතාකරන්න හිතුවා. සේල්ස් කරන අයට වගේම තමන්ගේ ව්‍යාපාරයක් කරන යටත් මේක වැදගත් වෙයි. 1qFWsylIDS4 බලලා හොඳනම් කියන්න. ප්‍රතිචාර අනුව දිගටම වීඩියෝ දාන්නම් එක එක මාතෘකා යටතේ.
  10. නැකැත් රාල

    අඩේ අපි ඉන්නවා හොඳින්. කාලයක් එන්න බැරිවුනා වැඩ වැඩි නිසා. කොහොමෙයි උඹට?

    අඩේ අපි ඉන්නවා හොඳින්. කාලයක් එන්න බැරිවුනා වැඩ වැඩි නිසා. කොහොමෙයි උඹට?
  11. නැකැත් රාල

    Honeymoon help

    වාද්දුව බ්ලූ වෝටර් එකනම් පට්ට. විසි ගානක් යන්නේ
  12. නැකැත් රාල

    යන්තර මන්තර......

    මොකක්ද ගැටලුව? පී එම් කරන්න.
  13. නැකැත් රාල

    servant උදව්වක්..

    උඹට එච්චර දෙයක් කරන්න පුලුවන්ද පොන්ස්. ඒක දන්න නිසා තමා බය නැතුව උඹට එන්න කිව්වේ.

    No contents