සේල් එකක් close කරන්නේ කොහොමද? 1
සේල්ස් කරන ගොඩක් අය මුණ දෙන ගැටළුවක් තමයි මේක. අද මේ ගැන ටිකක් කතාකරන්න හිතුවා. සේල්ස් කරන අයට වගේම තමන්ගේ ව්‍යාපාරයක් කරන යටත් මේක වැදගත් වෙයි.
1qFWsylIDS4
බලලා හොඳනම් කියන්න. ප්‍රතිචාර අනුව දිගටම වීඩියෝ දාන්නම් එක එක මාතෘකා යටතේ.