පඩිය ආවම ගානක් වෙනත් එකවුන්ට් එකකට යන විදිහට standing order එකක් දෙන්න. ඒ එකවුන්ට් එකට ඩෙබිට් කාඩ් ගන්න එපා. ඉතුරු සල්ලි වලින් ජිවත් වෙන්න. ඒ වෙන එකවුන්ට් එකට යන සල්ලි අවුරුදු දෙකක් විතර එකතු කරලා මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකකට දාන්න. අවුරුදු 3ක් 4ක් යනකොට ජොබ් එකෙන් අයින් වෙලා මාසෙට ලක්ෂ දෙකක්...