1. නැකැත් රාල

    පරණ කතා

    ela kiri... kalin rep deelalu..
  2. නැකැත් රාල

    මොකටද කැමති?

    ela machan thank U :D
  3. නැකැත් රාල

    මොකටද කැමති?

    ela patta machan. ela kiri
  4. නැකැත් රාල

    මොකටද කැමති?

    there is no easy way for that man. food control and exercise is the only way.
  5. නැකැත් රාල

    මොකටද කැමති?

    වට් විල් ඉට් බී දෙන්?
  6. නැකැත් රාල

    මොකටද කැමති?

    එල තැනක් යු මචෝ
  7. නැකැත් රාල

    මොකටද කැමති?

    එල මචෝ. උම්බටනම් එකේ අඩුවක් නැනේ. :D
  8. නැකැත් රාල

    Blue Sapphire (කාක නිල්) ගලක්

    ඔව් මචං ගොඩක් උන් ගෙවුඩ පුච්චපුව දෙනවා 3000ට 4000 ට. උඹ දන්නවද ගෙවල් වල වළලන මුට්ටියට දාන නවරත්න පස්ලෝ පැකට් එක ආය්ර්වේද කඩ වල රුපියල් 400යි. එකේ මැණික් නමයයි (ඔතන නිල, පද්ම රාග, රතු කැට එහෙමත් තියෙන්න ඕන :lol:) තඹ රන් රිදී ඇතුළු ලෝහ 5යි තියනවලු. සුපිරි නෙහ්හ්? මුන් මිනිස්සුන්ව අන්දනවා බන්...
  9. නැකැත් රාල

    මොකටද කැමති?

    පට්ට මචං
  10. නැකැත් රාල

    Blue Sapphire (කාක නිල්) ගලක්

    අම්මියෝ 50+ :shocked::shocked::shocked: ඊට වඩා ලාබයි යන්ත්‍රයක් දානවා බං. අනික මැණික් කියන්නේ රාජසික් රෙමඩියක්නේ. මමත් මැණික් නිර්දේශ කරන්නේ සැහෙන්න අඩුවෙන්. :dull::nerd:
  11. නැකැත් රාල

    මොකටද කැමති?

    දැනට බලාපොරොත්තු වුනාට වඩා සැහෙන්න වෙනස් රිසල්ට් එකක් ඇවිත් තියන්නේ.
  12. නැකැත් රාල

    Blue Sapphire (කාක නිල්) ගලක්

    ඒක නම් දන්නේ නැ. අර අලුතින් කොටුවේ මාළු කඩේ අයින් කරලා හදපු ස්වර්ණාභරණ විකුණන තැන තියනවා දන්න විදිහට.
  13. නැකැත් රාල

    මොකටද කැමති?

    එල එල... ඔක්කොම ඉගෙනගමු
  14. නැකැත් රාල

    මොකටද කැමති?

    පට්ට මචෝ.

    No contents