1. නැකැත් රාල

    මූත් මුස්ලිම්...

    ඔව් මු JVP. මම මගේ FB එකෙත් උඹ වගේම මුගේ හොඳ කියලා පොස්ට් ශෙයා කරලා තියනවා. දැනුයි තේරෙන්නේ මටත් වැරදිලා තිබ්බේ. මු වරක් දැම්මා සිංහල උන් මුගේ ගස් හිටවන සින් එකට විරුද්ධයි කියලා ස්ටේටස් එකක්. අපිත් සතා කවුද කියලා දැනගෙන හිටියට ගස් හිටවන එකට වචනයක්වත් කිව්වේ නැ. නමුත් මු මේ පොස්ට් එක දැම්මම මම...
  2. නැකැත් රාල

    මේ පොත හොයල දුන්නොත් ගොඩක් ගොඩක් ඉස්ටූටී

    ඔකේ PDF එකක් නම් හොයාගන්න බැරිවෙයි. මගේ ගාවත් තිබ්බා ඉස්සර යාලුවෙක් ඉල්ලන් ගිහින් ආයේ ගෙනත් දුන්නේ නැ. දැන් දැක්කමයි මතක් වුනේ. ඕක ප්‍රින්ට් කරලා තියන්නේ සිකුරු පබ්ලිෂර්ස්ලා. උන්ගේ නම්බර් එකක් හොයාගත්තනම් හරි.
  3. නැකැත් රාල

    මූත් මුස්ලිම්...

    මූ කවුද කියලා තාම උඹලා දන්නේ නැ. මමත් මුලින් හිතුවේ ඔහොම තමා. මු කරන්නේ බෑග් බිස්නස් එකක් කියලා ලෝකෙට පෙන්නනවා. නමුත් බලපන් මු හැමදාම ඔය වගේ වැඩ වලට මහපාරේ. කොහෙන්ද මුට මුගේ පවුල නඩත්තු කරන්න සල්ලි? උඹලා අපි හැමෝම දන්නවා බිස්නස් එකක් කලත් සති ගණන් එක දිගට මේ වගේ වැඩ කරන්න බැ. එහෙම නම් මුට...
  4. නැකැත් රාල

    !#!#! හරියට presentation හදමු !#!#!

    වටිනා ත්‍රෙඩ් එකක් +9 :)
  5. නැකැත් රාල

    Best book read recently

    මේ මාසේ කියවපු පොත් දෙක
  6. නැකැත් රාල

    පිරිමින්ට හිමි සම අයිතිය 18+

    අන්න අපේ රටේ උන්ටත් කොරනවානම් වැඩ. මෙහෙම දරුණු විදිහට ඉල්ලන්න ඕන. අන්න එතකොටයි සැම අයිතිය ලැබෙන්නේ.
  7. නැකැත් රාල

    ගෙදර ඉදන් කරන්න පුළුවන් ව්‍යාපාර 40ක්

    දැනුත් කරන්න පුළුවන් හරියට මාකට් එක අඳුනගත්තොත්..
  8. නැකැත් රාල

    ගෙදර ඉදන් කරන්න පුළුවන් ව්‍යාපාර 40ක්

    මේක මගේ අදහසක්. ඔයා මේක රිසර්ච් කරලා තීරණයක් කරන්න. ලංකාවේ පුසන්ට වඩා බල්ලන්වයි හුරතලේට ඇති කරන්නේ. ඒකනිසා පුසන්ට විතරක් සෙන්ටර් එකක් දාන එකෙන් ඔයාගේ ටාගට් මාකට් එක අඩු වෙනවා. අනිත් එක පුසේක්ව අල්ලපු ගෙදරට හරි බලාගන්න කෑම වතුර දෙන්න කියලා යන්න පුළුවන්. නමුත් බල්ලන්ව එහෙම බැ. බල්ලන් හපන නිසා...
  9. නැකැත් රාල

    ගෙදර ඉදන් කරන්න පුළුවන් ව්‍යාපාර 40ක්

    අනිවා. ලංකාවේ දැනට pet sitting කරන තැන් තියනවා. නමුත් ඒ තැන් ගොඩක් ඒවා හරියට මේන්ටේන් වෙන්නේ නැ. සත්තුන්ට හරියට සලකන්නේ නැ. එකයි ලංකාවේ pet sitting ඉන්ඩස්ට්‍රී එක එච්චර හැදෙන්නේ නැත්තේ. සත්තුන්ට අවන්කවම ආදරේ මනුස්සයෙක් විතරක් අතගහන්න ඕන ඉන්ඩස්ට්‍රී එකක්.
  10. නැකැත් රාල

    ගෙදර ඉදන් කරන්න පුළුවන් ව්‍යාපාර 40ක්

    අවන්කවම උඹ නොහිතන ගානක් හොයන්න පුළුවන්. හැබැයි වැඩේ හරියට දැනගෙන ඉන්න ඕන. අනික එක වර ක්ලයන්ට්ලා කිපදෙනේක්ගේ සත්තු හැන්ඩ්ල් කරන්න පුළුවන් නිසා සැහෙන ගානක් හෙව්වහැකි.
  11. නැකැත් රාල

    Gappia banned!!!!!!???

    පෘතක්ජන බෞද්ධයන්ගෙන් අරිහත් ගුණ බලාපොරොත්තු නොවන්න. මෙය එකවරක් සිදුවූ දෙයක්නම් ඔබ කියනදේ පිළිගත හැක. නමුත් වසරකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ වෙසක්, පොසොන් වැනි බෞද්ධයාගේ ප්‍රධාන ආගමික අවස්ථාවල කුප්ප පොස්ට් දැමීම තුලින් ගප්පියා පෙන්වා ඇත්තේ කුමක්දැයි පහදා දෙන්න. ගප්පියා බුදුදහම සමග රැඩිකල් වුවත්...
  12. නැකැත් රාල

    මීහරකා 2 - කුලුමීමා

    ඔලුවට සැහෙන්න ඩැමේජ් ඇති. වාසනාවකට මොලේ ඔලුවේ නොතිබුනේ. නැත්තන් එකත් ඩැමේජ් වෙනවා.
  13. නැකැත් රාල

    අලිපේර මේ විදියට හදලා ඔයාලා කාලා තියෙනවද

    මම අහලා තියනවා අලිපේර උයනවා කියලා. රෙසිපියක් හෙව්වා හම්බුනේ නැ.
  14. නැකැත් රාල

    නීච භංග රාජ යෝගය.

    අහ්හ් මම රිප්ලයි කරලා නැ නේද? අනේ සොරි බන්. මොකෝ බැරි පුළුවන්. උඹට හඳහන අරන් එන්න පුලුවන්නම් එහෙමයි. නැත්තන් උඹට පුළුවන් ගාස්තුව බැංකුවට දාලා රිපෝර්ට් එකක් ගෙන්න ගන්න.
  15. නැකැත් රාල

    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    මම කිව්වේ ඒක නෙමෙයි අරමුණ විදිහට තියෙන්න ඕනේ ලබන දෙයින් තියන ප්‍රයෝජනේ. උදාහරණයකට මම කිව්වේ කෝටිපතියෙක් වෙයන්. නමුත් එකට උත්තේජනය වෙනවා අඩුයි. නමුත් අම්මවයි තාත්තව සැපසේ තියන්න ඕන කිව්වම උත්තේජනය වැඩියි. අන්න ඒ විදිහට උත්තේජනය වෙන අරමුණ තියාගනින්. ප්‍රශ්නයක් තියනවනම් පි එම් එකක් දාපන් පුළුවන්...
  16. නැකැත් රාල

    පොත් කියවන්න කම්මැලිද ?

    සැහෙන්න වටිනවා. රෙප් දෙන්න බැලු

    No contents