අවිද්‍යාවේ පියා සහ ගංගා මෑණියන්

Jun 23, 2016
1,044
136
0
Maharagama
sri-lankan-prime-minister-ranil-wickremesinghe_59dc9176-c81b-11e6-afe5-88e9648d1b9f.jpg

lanka-story-650_021915121526.jpg

101214_PTI12_10_2014_000024A.jpg

රනිල් මහින්ද සිරිසේන තුන්දෙනාම තිරුපති යන හන්දා තුන්දෙනාටම පොදු එක cancel වෙනවා

ඉතුරු ගංගා මෑණියන් :P
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0

තිරුපති නම් කටක් ඇරලා කියන්න පුළුවන් මේ එක එකාගේ ගුබ්බයම් වල රින්ගුවහම එහෙමද

katak erala kiyanna puluwan nam giyata awalk ne ehemada? labbe logic :lol: hath pole ga gena dan maru kiyonawa... :lol:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
logic valath class ekak thiyenava bro
thirupathi kiyanne eka class ekak
ganga mani kiyanne eka class ekak

අවිද්‍යාවේ පියා thorala thiyenne class eka balalada :lol:

salli viyadan karan flight ticket aran indian hotels book karan thirupathi gihin gold puja karala ena gaman thawath fun aran ena ekai.

langa thiyena wahane gihin ganga maniyanta wedala ena ekai class dekak thamai bro. eth ape rate salli viyadan karana yana hinda second option eka hoda nedda :lol:
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අවිද්‍යාවේ පියා thorala thiyenne class eka balalada :lol:

    salli viyadan karan flight ticket aran indian hotels book karan thirupathi gihin gold puja karala ena gaman thawath fun aran ena ekai.

    langa thiyena wahane gihin ganga maniyanta wedala ena ekai class dekak thamai bro. eth ape rate salli viyadan karana yana hinda second option eka hoda nedda :lol:

    ලිඳ කෝ.. ලිඳ ..
    ජෙසාව මතක් උනා..:lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    sri-lankan-prime-minister-ranil-wickremesinghe_59dc9176-c81b-11e6-afe5-88e9648d1b9f.jpg

    රනිල් සෑර් අකැමැත්තෙන් වගේ නේද, අත ගහන්නේ,:(පව් අසරණයට බල කරනවා ඇති සිරිසේනයා:):)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    okkoma ekai ubala maraganilla :lol:

    කියලා වැඩක් නෑ...
    මුන් තම තමන්ගේ හතුරෝ ළිඳේ දාන්න ෆුල් ට්‍රයි.
    තමන්ගේ එකා ගොඩ දාන්න
    ඔක්කොම ළිඳේ:lol::lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රනිල් මහින්ද සිරිසේන තුන්දෙනාම තිරුපති යන හන්දා තුන්දෙනාටම පොදු එක cancel වෙනවා

    ඉතුරු ගංගා මෑණියන් :P

    මිත්‍රවරුනි ...

    පුක් වෙන්න ටැක්ස් වැදී, හාල් කිලෝව 100 ටත් පොල් බෑය 50 ටත් ගොස් පොල් සම්බෝල සහ
    බත් වත් කෑමට නොහැකිවී සිටින මේ මොහොතේ ඔබගේ බඩ ගැන පමණක් නොසිතන්න. බලය විමද්‍ය ගත කිරීම,
    ෆෙඩරල් වියවස්තාව වැනි සුළු ප්‍රශ්න ගැන සිතමින් ඔබගේ කාලය නාස්ති කර නොගන්න. සහෝදරවරුනි......
    මේ ආණ්ඩුවත් ජනතාව ඇන්දුවොත් ඔබ පාරට බහින එදා පොරොන්දු උනා නේද? මේ ඔබේ පොරොන්දුව
    ඉටුකිරීමට වෙලාවයි. ඔබ සියලු දෙනා එක්සත්ව එක් සිත්ව රටේ දැවෙන ප්‍රශනය වන, මහින්ද මැති තුමා
    ගංගා මෑණිය යන කාන්තාවගෙන් බේරාගැනීමට පාරට බැස ඔබගේ නොමද සහයෝගය ලබාදෙන්න.

    ස්තුති.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බයියන්ගෙයි ටොයියන්ගෙයි වලි දැක්කම පුකෙනුත් හිනා යනව. මෙන්නෙ මේ හින්ද තමා මම කටක් ඇරල බය නැතුව කියන්නෙ මම ජවිපෙ පාක්ෂිකයෙක් කියල. පුළුවන්නම් එකෙක් පෙන්නපන් එක ජවිපෙ සාමාජිකයෙක් ඔය මිථ්‍යාවල් පස්සෙ යනව. එයාල ඔක්කොම නිර් ආගමිකයි. දැන් තේරෙනව නේද මේ රට ගොඩගන්න පුළුවන් සම්‍යදෘශ්ටික අය ඉන්නෙ මොන පක්ෂෙද කියල. උඹල මොකාට මඩගහගත්තම් මන් කියපු කතාවට කිසිම මඩක් ගහන්න බෑ. මොකද ජවිපෙ සාමාජිකයො කවාදාවත් මිථ්‍යාවල් පස්සෙ යන්නෙ නෑ.
     
    එළ එළ. දැන් ජෙප්පොන්ගේ වැඩකිඩත් එළියට දායි කවුරුහරි මේ වගේ අවිද්‍යාව පැත්තෙනුත්...
    එකම ළිඳේ ඉඩ පහසුකම් ලැබේවි :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    එළ එළ. දැන් ජෙප්පොන්ගේ වැඩකිඩත් එළියට දායි කවුරුහරි මේ වගේ අවිද්‍යාව පැත්තෙනුත්...
    එකම ළිඳේ ඉඩ පහසුකම් ලැබේවි :lol:
    මැරෙනකන් හොයන්න වෙයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    බයියන්ගෙයි ටොයියන්ගෙයි වලි දැක්කම පුකෙනුත් හිනා යනව. මෙන්නෙ මේ හින්ද තමා මම කටක් ඇරල බය නැතුව කියන්නෙ මම ජවිපෙ පාක්ෂිකයෙක් කියල. පුළුවන්නම් එකෙක් පෙන්නපන් එක ජවිපෙ සාමාජිකයෙක් ඔය මිථ්‍යාවල් පස්සෙ යනව. එයාල ඔක්කොම නිර් ආගමිකයි. දැන් තේරෙනව නේද මේ රට ගොඩගන්න පුළුවන් සම්‍යදෘශ්ටික අය ඉන්නෙ මොන පක්ෂෙද කියල. උඹල මොකාට මඩගහගත්තම් මන් කියපු කතාවට කිසිම මඩක් ගහන්න බෑ. මොකද ජවිපෙ සාමාජිකයො කවාදාවත් මිථ්‍යාවල් පස්සෙ යන්නෙ නෑ.

    උබ කියන්නේ මොන jvp එක ගැනද
    විජේවිරන්ම් මුන් තුන්දෙනාටත් වඩා හරකෙක්
    අනුරය නම් ඉන්තින් රනිල්ටත් වඩා දැන් UNP කරයෙක්නේ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    උබ කියන්නේ මොන jvp එක ගැනද
    විජේවිරන්ම් මුන් තුන්දෙනාටත් වඩා හරකෙක්
    අනුරය නම් ඉන්තින් රනිල්ටත් වඩා දැන් UNP කරයෙක්නේ
    බයි අදෝනා
     
    Similar threads