රිට්ස්
රිට්ස්

රිට්ස් කොහෙද බන් ගද නැත්තේ ?
ගද නැති සුවද අරක්කුත් තියනවා ග්රීන් ඇපල් ,වයිට් ඩයමන්ඩ් ලෙමන් වගේ එත් ඒවා ..එත් ඒවා ගණන් අඩු ලෝ කොලිටි අරක්කු වර්ග ... පුලුවන්නම් පොඩ්ඩක් හොද එකක් අරන් ගහපන් ... ඔරේන්ජ් ජුස් එක්ක ගහන්නේ වොඩ්කා .. වොඩ්කා හොදයි සමර්න්ඔෆ්ෆ් වාගේ එකක් එච්චර ලොකු ගදක් කියලත් නැහැ .. ගද නැති අරක්කු හොයන්න එපා කොලිටි එක හොද අරක්කු හොයපන්![]()

සමර්න්ඔෆ්ෆ් බෝතලයක් කියක් වෙනවද?