1. A

    පෙට්‍රල් issue

    මචන් ඔය ලංකාව ලගින් යන තෙල් නැව් දෙකක්වත් හමුදාව දාලා බලෙන් මෙහෙට ඇදගෙන එන්න තියෙන්නෙ.මම මේ රටේ නායකයානම් අනිවාර්යෙයෙන්ම ලගින් යන අනෙව් දෙකක් අල්ලගන්නවා
  2. A

    පැට්‍රල් කාර් එකට බූමිතෙල් දාලා දිව්වොත්

    මහින්ද ඉන්න කාලේ හොඳ කොලිටි තෙල් තිබුනා මතකයි:lol:
  3. A

    පැට්‍රල් කාර් එකට බූමිතෙල් දාලා දිව්වොත්

    මරා හිටියනම් ඔය තෙල් බාල උනත් හොරෙන් ශේප් එකේ රට ඇතුලට දාගන්නවා.හැබයි එකට එකක් කොමිස් එක්ක:lol:
  4. A

    පැට්‍රල් කාර් එකට බූමිතෙල් දාලා දිව්වොත්

    මේ ආන්ඩුවට අලුත් එන්ජිමක් තියන්න බැරිද? දැන් තියෙන එන්ජිම කචල්:(
  5. A

    පැට්‍රල් කාර් එකට බූමිතෙල් දාලා දිව්වොත්

    එහෙම නැත්නම් පැට්‍රල් වලට බූමිතෙල් හරි ඩීසල් හරි කලවම් කරලවත් දුවන්න බැරිද?
  6. A

    පැට්‍රල් කාර් එකට බූමිතෙල් දාලා දිව්වොත්

    පැට්‍රල් කාර් එකට බූමිතෙල් දාලා දිව්වොත් meka karaoth avlak veida?
  7. A

    පෙට්‍රල් නෑ නේද?

    oya nava refinery ekata dala clean karala gannavako:growl:
  8. A

    විපක්ෂ නායකයා සහ මහ ඇමති ද්විත්ව පුරවැසි&#3514

    පාර්ලිමේතුවේ ඉන්න දෙමලුන්ට ද්විතව තියා ලංකාවේ පුරවැසිකමවත් නෑලු.සිංහලුන්ට විතරද මේක අදාල:lol:
  9. A

    මිනිස්සු ෆුල් ටෑන්ක් ගහන එක නවත්තන්න

    methana minissu porakanavanam ekekta 5l vage denna ona
  10. A

    සිරිසේනයි රනිලයි රට කනවනේ

    1977න් පස්සේ මේ රටේ බල හුවමාරුවක් වෙලා නෑ. 1994 2002 2004 2015 සිද්ද උනේ පරන හොරු ටික අලුත් ආන්ඩුවට පනින්න එක විතරයි .තූ විතරක්
  11. A

    සිරිසේනයි රනිලයි රට කනවනේ

    සිරිසේනයි රනිලයි රට කනවනේ මට මුන් දෙන්න ගැන දැන් කිසිම විශ්වාසයක් නෑ.චික් විතරක්. පැට්‍රල් ටිකවත් බෙදන්න බැරි හාල්පාරුවෝ.නොදකින්.මේ රට බාරදෙන්න මීට වඩා දක්ෂ මොලේ තියෙන වැඩ කාරයො නැද්ද? :(
  12. A

    මිනිස්සු ෆුල් ටෑන්ක් ගහන එක නවත්තන්න

    අතින් අතට යන කෙල්ලො
  13. A

    විපක්ෂ නායකයා සහ මහ ඇමති ද්විත්ව පුරවැසි&#3514

    විපක්ෂ නායකයා සහ මහ ඇමති ද්විත්ව පුරවැසි&#3514 විපක්ෂ නායකයා සහ මහ ඇමති ද්විත්ව පුරවැසියන්.දෙමලුන්ට වෙනම නීතියක්ද?දෙමල පක්ෂ වල ඉන්න හැම එකාටම කැනඩාවේ පුරවැසිකම තියෙනවා
  14. A

    තෙල් නැව තවමත් ත්‍රිකුණාමල මුහුදේ

    misalyak gahala me paka gilvanna barida? oya jarava genavata oka karanna ona.

    No contents