පෙට්‍රල් නෑ නේද?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    තමුන්ගේ රටේ තියන ආයතන, සන්ස්තා, ලාභ ලබන ව්‍යාපාර කෑලිවලට කඩලා ඒවා වෙන කාටහරි විකුනලාදාන වෙනරටක් ලෝකේ කොහේවත් නැතුව ඇති.

    තව විදියකින් කොව්වොත් තමුන්ගේ රටටම කෙලින ලෝකයේ දුර්ලභ රටක් මේක.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒ කතාවෙන්නම් සිරසේ උන්ට රෙවෙනන ඇති. උස්සලා තියලා තියලා අන්තිමට කිරිපිටි උන්ට කෙලිනව කිව්වේ එක්කො මහාරාජා එක්ක අවුල් ගිහින්, නැතිනම් මැලිබන් වගේ කිරිපිටි වලට කෙලොලා ඇන්කර් එකට තැනක් අරන් දෙන්න. ඇන්කර් එක කිලීගේ ලොකු බිස්නස් එකක්.

    මම හිතන්නේ නෑ සිරිසේන මහරාජව නැති කර ගනීවි කියලා,ඡන්දෙදි,slfp එකට ඉන්න එකම හයිය
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම හිතන්නේ නෑ සිරිසේන මහරාජව නැති කර ගනීවි කියලා,ඡන්දෙදි,slfp එකට ඉන්න එකම හයිය
    එහෙනම් ඔය හදන්නේ ඇන්කර් එකට තැනක් අරන් දෙන්න අනිත් කිරිපිටි උන්ට කෙලින්න.. ඇන්කර් එකේ දියර කිරි එක තියන නිසා උන් වැටෙන්නේ නැ. මැලිබන් වගේ කිරිපිටි විකුනන උන්ට කෙලවෙනවා. ඒ යකා කිරිපිටි කිව්වම එහෙනම් නෙස්ප්‍රේ එකත් වහන්න වෙනවා වැලිසර.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රනිල් වඳ පොන්නයාගෙයි හිටං හුටං පඹයගෙයි පොන්න ආන්ඩුවෙන් විතරද මෙහෙම වුනේ? නැත්තං මැදමූලන ගංකබරයගෙ කාලෙත් මෙහෙම උනාද?

    පොනිලට බනිනකොට ඇයි තොට තදවෙන්නෙ...
    ගංකබරයගෙ කාලෙ එහෙමවුන නිසා තමයි උට්ටෝ ඌ එලවල තොපේ ඔස්තාර් ගෙනාවෙ.
    ඌට බෑ යකෝ ඔය ඉන්නෙ අවුරුදු දෙකට හත්පොලේම ගාගෙන.
    ඌට තියෙන්නෙ 2020 ජනාධිපති සිහිනෙ. ඒ වෙනුවෙන් ගහන්නෙ මොන ගැටේද කිය කිය හිත්හිත ඉන්නව විතරයි.
    ජනතාව නන්නත්තාරයි. සතියකට පෙට්‍රල් ගබඩා කරගන්න බැරි ආණ්ඩුවක් මක්කටෙයි.
    කයිය ගැහුවෙ ලංකාව සිංගප්පූරුවක් කොරනව කියල
    ආච්චිගෙ රෙද්ද තමයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තේරෙයි කල් යයි සිංහලු.:yes:

    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ඩීසල් රැගත් නෞකාව තම අධීක්ෂණය යටතේ ත්‍රීකුණාමලය වරායේ අශ්රොෆ් ජැටියේ නැංගූරම්ලා ඇති බව නාවික හමුදාව පවසයි.

    අදාළ ඩීසල් තොගය ඇනවුම් කල ප්‍රමිතියට අනුකූල නොවීම හේතුවෙන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹුණු බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසීය.
    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ඩීසල් රැගත් නෞකාව තම අධීක්ෂණය යටතේ ත්‍රීකුණාමලය වරායේ අශ්රොෆ් ජැටියේ නැංගූරම්ලා ඇති බව නාවික හමුදාව පවසයි.

    යකෝ එතකොට හිර වෙලා තියෙන්නේ ඩීසල් නෑවක්ද? එහෙනම් ඈයි පෙට්‍රල් නෑත්තේ. ආච්චිගේ රෙද්දේ කතාවක් නේ මේක.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol:mata mathakai meke un e dawas wala kiyapu dewal.para mahindatai okuntai hena gahanna ona mahindaya thamai okunwa usi gannanne ekai okun strike karanne okun okkogena job nathi karala gewal walata yawanna ona..:lol::lol:dan ko un???:lol:
    mata mathaka ubath e gode wage:lol:
    නිකන් වේලි වේලි තියෙන ටැංකි ඉන්දියාවට දෙන්න ඕන කියපු කට්ටිය තාම ඉන්නවද?,එහෙම උනා නම්:lol:
    :lol:
    පොනිලට බනිනකොට ඇයි තොට තදවෙන්නෙ...
    ගංකබරයගෙ කාලෙ එහෙමවුන නිසා තමයි උට්ටෝ ඌ එලවල තොපේ ඔස්තාර් ගෙනාවෙ.
    ඌට බෑ යකෝ ඔය ඉන්නෙ අවුරුදු දෙකට හත්පොලේම ගාගෙන.
    ඌට තියෙන්නෙ 2020 ජනාධිපති සිහිනෙ. ඒ වෙනුවෙන් ගහන්නෙ මොන ගැටේද කිය කිය හිත්හිත ඉන්නව විතරයි.
    ජනතාව නන්නත්තාරයි. සතියකට පෙට්‍රල් ගබඩා කරගන්න බැරි ආණ්ඩුවක් මක්කටෙයි.
    කයිය ගැහුවෙ ලංකාව සිංගප්පූරුවක් කොරනව කියල
    ආච්චිගෙ රෙද්ද තමයි.
    :lol::lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකෝ එතකොට හිර වෙලා තියෙන්නේ ඩීසල් නෑවක්ද? එහෙනම් ඈයි පෙට්‍රල් නෑත්තේ. ආච්චිගේ රෙද්දේ කතාවක් නේ මේක.

    පොනිලා පෙට්රෝල් ටික බිලාද දන්නේ නෑ. :lol:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    පොනිලට බනිනකොට ඇයි තොට තදවෙන්නෙ...
    ගංකබරයගෙ කාලෙ එහෙමවුන නිසා තමයි උට්ටෝ ඌ එලවල තොපේ ඔස්තාර් ගෙනාවෙ.
    ඌට බෑ යකෝ ඔය ඉන්නෙ අවුරුදු දෙකට හත්පොලේම ගාගෙන.
    ඌට තියෙන්නෙ 2020 ජනාධිපති සිහිනෙ. ඒ වෙනුවෙන් ගහන්නෙ මොන ගැටේද කිය කිය හිත්හිත ඉන්නව විතරයි.
    ජනතාව නන්නත්තාරයි. සතියකට පෙට්‍රල් ගබඩා කරගන්න බැරි ආණ්ඩුවක් මක්කටෙයි.
    කයිය ගැහුවෙ ලංකාව සිංගප්පූරුවක් කොරනව කියල
    ආච්චිගෙ රෙද්ද තමයි.

    අනේද කියන්නේ. අපි හිතුවේ මන්ගලයා තමා කෙප්ප කින්ග් කියල. බලනකොට රනිලනේ ටොම් පචයා. කෙලින තරමක් කෙලින්නේ තනි කෙප්ප නේ.

    අපිට බෑරිද බන් පාර්ලිමන්ට් එක අවුට්සෝස් කරන්න. අර කම්පෑනි වල CEO පිටරට ඩයල් එකක් දානවා වගේ. ඔය ඔබාමා වගේ පෙන්ෂන් ගත්ත එකෙක් ගෙනල්ලා ජනාදිපති කරගමුකෝ
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    තේරෙයි කල් යයි සිංහලු.:yes:

    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ඩීසල් රැගත් නෞකාව තම අධීක්ෂණය යටතේ ත්‍රීකුණාමලය වරායේ අශ්රොෆ් ජැටියේ නැංගූරම්ලා ඇති බව නාවික හමුදාව පවසයි.

    නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන්ට ලබාදුන් නියෝගයක් මත එම පියවර ගත් බවය.

    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ඊයේ නිකුත් කළේය.

    අදාළ ඩීසල් තොගය ඇනවුම් කල ප්‍රමිතියට අනුකූල නොවීම හේතුවෙන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹුණු බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසීය.
    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර ඩීසල් රැගත් නෞකාව තම අධීක්ෂණය යටතේ ත්‍රීකුණාමලය වරායේ අශ්රොෆ් ජැටියේ නැංගූරම්ලා ඇති බව නාවික හමුදාව පවසයි.

    නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේ ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමන්ට ලබාදුන් නියෝගයක් මත එම පියවර ගත් බවය.

    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ඊයේ නිකුත් කළේය.අදාළ ඩීසල් තොගය ඇනවුම් කල ප්‍රමිතියට අනුකූල නොවීම හේතුවෙන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹුණු බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසීය.

    කේස් එක රාජිතට බාරදුන්නනං අදාල ප්‍රමිතිය නැවේ ආපු තෙල් වල කොලිටියට හරියන්න හදල ප්‍රශ්නෙ විසදයිනි , මොකට කලබල වෙනවද
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    yahapalanaya.gif