තවත් සුනාමියක් අත ලගම එනවා?
අද පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක්
(අමල් වික්‍රමරත්න)
දිවයින වටා පිහිටි දිස්ත්‍රික්ක 14 හි අද (05) පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මෙම පෙරහුරු...