යාලුවනේ මම කොමිඋනිකේශන් එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ
මේ දෙකෙන් හොද මොකද්ද
1 ප්රදාන නගරයට / ටවුමට කිට්ටුවෙන්
2 පාසලක් අසලින්
3 නගරයන් දුරින් එනම් කොමියුනිකේශන් එකක් කරා පැමිනීමට අමාරු පෙදෙසකින්
ඔය කියන ස්තාන වලින් වඩා සුදුසු සිතානය මොකද්ද
පොත් පෑන් වලට අමතරව රී ලෝඩ් කාඩ් වගේම මගේ දැනුම...