මම මෙකේ මුල ඉදන් කියෙව්වා
එකක් කියන්න ඕනෙ ලංකාවෙ /ඉස්කෝලෙ යන ළමයෙක් මෙහෙම අදින එක නම් වැරදියි
මට තියෙන ගැටලුවනමි මෙම පෝස්ටි එකේ කියන පරිදි කිසියම් කටයුත්තකට ගියා නම්
1) ඔබ ගිය නිවසේ කාමර තිබුනේ නැද්ද
2) සියල්ල ඇත්තේ එකම වහලක් යටද
3) ඔබගේ අවශ්‍යතාවය තිබුනේ සාලයේ නොව එම නිවසේ කාමරයේ ද
මම...