අද කාලේ ගෑණු ළමයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හරි එහෙමයි කියමු..එතකොට අනිත් සාමන්‍ය කුලවල කාන්තා අනුපාතය ගැන අදහසක් තියේද?

    කොහොමද ඔයා එහෙම කියන්නේ? මම කලින් කිව්ව විදිහට ගොඩක් චිත්‍ර අඳින්නේ උපකල්පනය කරලා..ඔය සිද්ධිය සම්බන්ධව ඇඳපු චිත්‍රවල තියෙන විදිහට විජය වැල්ලෙ එද්දි කුවේණි කපු කටින අවස්ථාව ගත්තොත් ඒ අතීත සිද්ධියනේ ඇඳලා තියෙන්නේ. නැතුව ඒ මොහොතේ ඒ දෙන්නට හෙල්ලෙන්නේ නැතුව ඉන්න කියලා බලාගෙන ඇඳල නෙමෙයිනේ:lol:

    ඕක වුනේ අනිත් පැත්තට පන්සල් ආරාමවලට ඒ කාලෙ වැඩිපුර ආවෙ ගියේ ඉහල පැලැන්තියෙ උදවිය. ඒගොල්ලො ඇඳුම් ඇඳපු නිසා පන්සල්වල දේවලවල ඒ චිත්‍ර තියෙනව.

    අනිත් එක උඩට අඳින්නැති කාන්තාවො පන්සල් ආරාමවල ආව කියල අපි නිකමට හිතමු. ඒත් ඒක ඒ විදියටම අඳින්නෙ නැහැ. මොකද අඩ නිරුවත් කාන්තවන්ගෙ පින්තූර දැක්කම හාමුදුරුවරුන්ගෙ සිල් බිඳෙන නිසා.

    කාශ්‍යපගෙ සීගිරිය මාලිගාවක් නිසා චිත්‍ර ඇත්ත විදියටම ඇඳල තියෙනව
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඕකනේ කියන්නේ මැදින් අල්ලගෙන නටනවා ඉතින්..කියන ඒවා එකකට එකක් පරස්පර විරෝධී..මම මෙච්චරවෙලා කිව්වේ මොනාද කියලා පොඩ්ඩක් බලල එනවද? ඔබතුමාම නේද අර ෆොටෝස් වගේකුත් දාලා උම්බෑ කිව්වේ..දැන් ඉන්දියානු ආභාශයක් කියවන්නේ..පොඩ්ඩක් තමන් කිව්ව ඒවයි මම කිව්ව ඒවයි කම්පෙයාර් කරලා බලනවද තව සැරයක් උම්බෑ කියන්න කලින්:lol:

    අන්න කෑවා. මම කියන්නෙ ඉන්දියානු ආභාශය නිසා ඇඳුම් ඇඳපු පින්තුර ආරාමවල තියෙනව කියල.

    ඔහෙ කියන්නෙ ඉන්දියානු ආභාශය නිසා ඇඳුම් නැතුව සීගිරියෙ ඇඳල කියල
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕක වුනේ අනිත් පැත්තට පන්සල් ආරාමවලට ඒ කාලෙ වැඩිපුර ආවෙ ගියේ ඉහල පැලැන්තියෙ උදවිය. ඒගොල්ලො ඇඳුම් ඇඳපු නිසා පන්සල්වල දේවලවල ඒ චිත්‍ර තියෙනව.

    අනිත් එක උඩට අඳින්නැති කාන්තාවො පන්සල් ආරාමවල ආව කියල අපි නිකමට හිතමු. ඒත් ඒක ඒ විදියටම අඳින්නෙ නැහැ. මොකද අඩ නිරුවත් කාන්තවන්ගෙ පින්තූර දැක්කම හාමුදුරුවරුන්ගෙ සිල් බිඳෙන නිසා.

    කාශ්‍යපගෙ සීගිරිය මාලිගාවක් නිසා චිත්‍ර ඇත්ත විදියටම ඇඳල තියෙනව

    ඔය ඉතින් ආපහු..දැන් මේ සරමා කියන ඉබ්බා කිව්වේ මුල්කිරිගල චිත්‍රවල උඩුකය නිරුවත් කාන්තා රූප තියෙනවා කියලා..දැන් ඔයා වෙන කතාවක් කියනව. මට පේන්නේ ඔයාට සරමවයි මාවයි මාරුවෙලා..සරමට ඉදිරිපත් කරන්න ඕනේ තර්ක මට ගේන්නේ? දෙගුණෙද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න කෑවා. මම කියන්නෙ ඉන්දියානු ආභාශය නිසා ඇඳුම් ඇඳපු පින්තුර ආරාමවල තියෙනව කියල.

    ඔහෙ කියන්නෙ ඉන්දියානු ආභාශය නිසා ඇඳුම් නැතුව සීගිරියෙ ඇඳල කියල

    :lol:පොඩ්ඩක් මුල ඉඳන් කියවන්න සහෝ..කවුද කාගෙන තියෙන්නේ කියන්න කියලා පෙනෙයි :rofl::P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය ඉතින් ආපහු..දැන් මේ සරමා කියන ඉබ්බා කිව්වේ මුල්කිරිගල චිත්‍රවල උඩුකය නිරුවත් කාන්තා රූප තියෙනවා කියලා..දැන් ඔයා වෙන කතාවක් කියනව. මට පේන්නේ ඔයාට සරමවයි මාවයි මාරුවෙලා..සරමට ඉදිරිපත් කරන්න ඕනේ තර්ක මට ගේන්නේ? දෙගුණෙද?
    ශර්මා කියන එක හරි. ලංකාවෙ ගෑනු වැරදියි:frown:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඒ ගෙදර ඇඳ තියෙන්නෙ සාලේද? නැත්තම් ඔයා ඒ ළමයාගෙ බෙඩ් රූම් එකට ගියාද? දෙවෙනි ෆොටෝ එකේ ඇඳක් තියෙන නිසා අහන්නෙ :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ ගෙදර ඇඳ තියෙන්නෙ සාලේද? නැත්තම් ඔයා ඒ ළමයාගෙ බෙඩ් රූම් එකට ගියාද? දෙවෙනි ෆොටෝ එකේ ඇඳක් තියෙන නිසා අහන්නෙ :lol:

    :lol: මුන්ට පිස්සු..මිනිස්සුන්ගේ ගෙවල්වලට එක එක ඒවා කියාගෙන ගිහින් හොරෙන් කාමර අස්සටත් ගිහින් ෆොටෝ අරන් සදාචාරයක් ගැන කියෝනව
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    :lol: මුන්ට පිස්සු..මිනිස්සුන්ගේ ගෙවල්වලට එක එක ඒවා කියාගෙන ගිහින් හොරෙන් කාමර අස්සටත් ගිහින් ෆොටෝ අරන් සදාචාරයක් ගැන කියෝනව
    හරි පිරිමියෙක් උනා නම් ඔය ළමයා දැක්කම නැගිටලා එලියට යනවා
    ත්‍රේඩ් දාලා ෆොටෝ දාලා මෙතන අඬෝනාව දාන එකෙන්ම තේරෙනවා මේක දාපු මනුස්සයාට පිස්සු කියලා :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හරි පිරිමියෙක් උනා නම් ඔය ළමයා දැක්කම නැගිටලා එලියට යනවා
    ත්‍රේඩ් දාලා ෆොටෝ දාලා මෙතන අඬෝනාව දාන එකෙන්ම තේරෙනවා මේක දාපු මනුස්සයාට පිස්සු කියලා :baffled:

    oyaa owaa ganan ganna epaa :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol: මුන්ට පිස්සු..මිනිස්සුන්ගේ ගෙවල්වලට එක එක ඒවා කියාගෙන ගිහින් හොරෙන් කාමර අස්සටත් ගිහින් ෆොටෝ අරන් සදාචාරයක් ගැන කියෝනව

    සදාචාරeta witharak mukuth kiyanna epaa apita thada wenawa harida
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය ඉතින් ආපහු..දැන් මේ සරමා කියන ඉබ්බා කිව්වේ මුල්කිරිගල චිත්‍රවල උඩුකය නිරුවත් කාන්තා රූප තියෙනවා කියලා..දැන් ඔයා වෙන කතාවක් කියනව. මට පේන්නේ ඔයාට සරමවයි මාවයි මාරුවෙලා..සරමට ඉදිරිපත් කරන්න ඕනේ තර්ක මට ගේන්නේ? දෙගුණෙද?
    හරි වෙන මුකුත් ඕනෙ නෑ මට මේක විතරක් කියන්න. අනුරාධපුර යුහේ ගෑනු ඇදුම් ඇන්දෙ මොන විදිහටද කියල කියන්න. සාක්ෂි එක්ක දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඔසරි ඇන්ද කියල මෝඩ කතා කියන්න එපා ඔසරිය කියන්නෙ නුවර යුගේ ඉන්දියාවෙන් ආපු ඇදුමක්. කුවේනි කපු කැටුව කියන එකෙන් ඔප්පු වෙන්නෙ නෑ ගෑනු උඩට ඇන්ද කියල. මොකද යට ඇදුම් අදින්නත් කපු කටින්න ඕන.
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    අද කාලේ ගෑණු ළමයින්ට අපේ රටේ සදාචාරය සංස්කෘතිය කියන දේ ගැන කිසිම හැගීමක් නෑ. මේ ලඟදි දවසක මම අවශ්‍යතාවයකට ගෙදරකට ගියපු වෙලාවේ ඒ ගෙදර හිටපු ගෑණු ළමයෙක් ඇඳන් හිටපු හැටි. මේක මම දැම්මේ අද ගැහැණු ළමයි අඳින පළඳින විදිය ගැන අදහසක් දෙන්න. මේවා දෙමව්පියන් විසින් කරන වැරදි. ලංකාවේ සිංහල බෞද්ධ අය මුස්ලිම් අන්තගාමීන් වගේ වෙන්න ඕනේ කියල නෙමෙයි කියන්නේ. ඒත් රටේ සදාචාරයක් කියල දෙයක් තියෙන්න ඕනේ. තමන්ගේ දරුවෙක්ට මේ වගේ ඇඳන් කිසිම ගානක් නැතුව පිට මිනිස්සු ඉස්සරහ ඇවිත් ඉන්න ඉඩ දීපු දෙමව්පියන්ගේ තමයි ප්‍රදාන වරද.

    2zrgkew.jpg

    10z1c29.jpg

    3fdc02e4a9.png

    මම මෙකේ මුල ඉදන් කියෙව්වා

    එකක් කියන්න ඕනෙ ලංකාවෙ /ඉස්කෝලෙ යන ළමයෙක් මෙහෙම අදින එක නම් වැරදියි

    මට තියෙන ගැටලුවනමි මෙම පෝස්ටි එකේ කියන පරිදි කිසියම් කටයුත්තකට ගියා නම්

    1) ඔබ ගිය නිවසේ කාමර තිබුනේ නැද්ද

    2) සියල්ල ඇත්තේ එකම වහලක් යටද

    3) ඔබගේ අවශ්‍යතාවය තිබුනේ සාලයේ නොව එම නිවසේ කාමරයේ ද

    මම මෙයින් අදහස් කලේ මෙම නිවසේ සාලයක් නැති ද මන්ද ඔබ කිසියම් කාරනාවකට මෙම නිවසට ගියේනම් අයි ඔබ මේ ලමයාගේ නිදන කාමරයට විත් ඇයට හෙරෙන් ඇගේ පිංතූර ද රඅරගත්තේ

    නැතිනම් ඔබ නිවසකට ගොස් සාලයට නොගොස් කෙලින්ම යන්නේ කාමර වලට ද
     
    BikeLover

    Junior member
  • Jan 16, 2017
    39
    13
    18

    මට හිතෙන්නෙ මූ ගහපු බඩුවක පොටෝද කොහෙද ඔය ඉස්කෝලෙ යන එකියක් කියල දාල තියෙන්නේ:lol::lol::lol::lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔබ ඒ කතාව කිව්වේ මට නම් මම මේ ටික අයින් කරන්නම්. කොහොමත් මමත් පුංචි දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්. මේ ළමයා තවම ඉස්කෝලේ යන වයසේ. මුහුණ පේන්නේ නැති ඒවා විතරක් දැම්මේ ඒකයි.

    මෙික පරන තෙරෙඩි එකක්.
    මම පලවෙනියට කමන්ටි දැමිමා පින්තුර මකන්න කියලා.
    photos ටික තාම අයින් කරලා නැහැ.
    වෙන සුද්දියක්ගෙ එකක් දාලා මෙි ගැන කතාකරන්න තිබුනා උබට.
    අනික දැන් ඉස්සර කැලාවෙි අමු හෙලුවෙන් හිටපු මොඩ නුගත්ව මිනිස්සු ඉන්න කාලයක් නොවෙි.
    දියුනු තාකෂනික බුද්ධිමත් කපටි නපුරැ උගත් විලි වහගෙන හෝ අැරගෙන ඉන්න නරක දරැනු සංකිර්න සමාජයක් මිනිස්සු ඉන්න කාලයක්.
    photo එකක් නෙටි එකට ගියාම ඔලු බෙලි ඇග හදලා වෙනස් නිරැවත් අපහස කරන්න තියන ඒවා කරලා ගැනුන්ව චරිත විනාස කරලා දානවා.කි දහක්ගෙ ජිවිත විනාස වෙලා ඇත්ත ඔය මහ ලොකු කැමරා විඩියෝ...එක එක තාක්ශන නිසා.
    උබට මොලේ කලදක් නැද්ද.දැනුමක් නැද්ද.
    ඊටත් ලංකාවෙි ඉස්කොලෙ යන සාමන්‍ය ගැනු ලමයෙක්ගෙ ජයාරැපයක් මෙතනට දාපු එක වැරදියි.
    උබ ඇත්තටම හිරේ යන වැඩක් කරලා තියෙන්නෙ.
    නරක එකෙක්ගෙ හරි දන්න එකෙක් අතට ගියොත් කොහොමද.
    එ අයගෙන් අහලා දැමිමා නමි කමක් නැහැ.එකි කොහොම මොනවා කරත් උබට මොකද්ද රැදාව පින්තුර මෙිකෙ දාන්න.එක එයාලගෙ නිදහස.
    ඇදුමින් මිනිස්සු මනින්න බැහැ.
    දැන් ඔය පින්තුර ටික හැමතැනම නෙටි එකෙ ගිහිල්ලා ඇති.ලංකාව වගෙ රටක ඔක්කොම දැනගත්තනමි මොකද්ද අර ගැනු ලමයගෙ තත්වෙි.
    උබ වවුලාගෙ මගුල් ගෙදර ගියා නමි එල්ලිලා ඉන්න දැනගන්න ඔින.අනුන්ගෙ ඇද කුද හොයන්න නැතුව.සද්ද නැතුව උබෙි ගිය වැඩ කරගෙන.
    කමිපයුර් කැමරා තාක්ශණය තිබුන මහ ලොක්කා වුන පලියට මෙි වගෙ හිතන්න බලන්නෙ නැතුව ගොන්නු වගෙ බලු වැඩ කරන්න හොදද බන්.මහ කෙරැවවාක්ද?
    විශේශයෙන් ලාංකාව වගෙ රටක.
    අනික ඔය ඇදන් ඉන්නෙ රැ ඇදුමක් වගෙ එකක්ද කොහේද.
    රැ හොරෙන් photos අරගෙන වගෙ මට පෙන්නෙ..
    තුන්වෙනි පින්තුරයක් පැහැදිලිව මුහුන බාගයක් පේනවත් එක්ක.
    දෙමාපියෝ දන්නවනමි ඒ ගෙදරට උබව වගෙ එකෙක් වද්දගන්න නැහැ.
    නොදකින් ලැජජ නැතුව කියනවා තව පුංචි දුවෙක් ඉන්නවලු.
    මෙික දාන්නත් දෙයක්ද?
    උබද එකිගෙ දෙමාපියෝ.අවවාද දෙන්න.එක එ දෙමාපියෝ ලමයයි ගෙදර අය බලගනි.
    එක එ අයගෙ නිදහස.ගෙවල් වල ඔින එකක්.දැන් සමහර අය පාරේත් ඔිවා ඇදගෙන යනවා ලැජ්ජා නැතුව.
    තාම ඉස්කොලෙ යන ලමයෙක්.එකියි තව කටිටිය සෙනග මෙික දැනගත්ත නමි මොකද වෙන්නෙ.ලමයාගෙ තත්වයට හොද නැහැ නේද? අනික ගෙදර කොටට ඇදගෙන ඉදලා තියෙන්නෙ.මහ පාරේ නමි තව කමක් නැහැ.උබ එක හිතුවද.
    ඹචිචර අමාරැනමි මුහුනටම කියලා දාන්න තිබුනෙ.
    හැම එකටම දෙමාපියන්ට විතරක් දොස් කිලා හරියන්නෙ නැහැ. ගහලාවත් බැනලවත් ලමයි හදන්න බැරිනමි.දැන් මහ හිතුවක්කාර ලමයි හැදෙන්නෙ.
    එ ලමයා මොන අපායට ගියත් එක ගෙදර අය බලාගනි.
    අනික ලමයිනුත් දැනගන්න ඔින.හරි වැරද්ද තොර බෙිරගන්න.
    අපෙ රටෙි සමහරැ අනුන්ගෙ කෙහෙල්මල හොයනවා මිස වෙන වැඩක් නැහැ.
    කරන්න ඔින වැඩ නොවෙි කරන්නෙ.
    එකයි රටට හෙන ගැහැලා තියෙන්නෙ.
    උබෙි බඩුවක් කැල්ලක් මොකක් වුනත් මෙහෙම කරන එක ගෙවලා ඉවර කරන්න බැරි පාපයක්.
    හිතන්න උබෙි දුවට මෙහෙම දෙවල් වුනාම උබ මොකද කරන්නෙ කියලා.
    ගොං තෙරෙඩිස්.

    :angry::angry:
     
    Last edited:

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    මෙික පරන තෙරෙඩි එකක්.
    මම පලවෙනියට කමන්ටි දැමිමා පින්තුර මකන්න කියලා.
    photos ටික තාම අයින් කරලා නැහැ.
    වෙන සුද්දියක්ගෙ එකක් දාලා මෙි ගැන කතාකරන්න තිබුනා උබට.
    අනික දැන් ඉස්සර කැලාවෙි අමු හෙලුවෙන් හිටපු මොඩ නුගත්ව මිනිස්සු ඉන්න කාලයක් නොවෙි.
    දියුනු තාකෂනික බුද්ධිමත් කපටි නපුරැ උගත් විලි වහගෙන හෝ අැරගෙන ඉන්න නරක සංකිර්න සමාජයක් මිනිස්සු ඉන්න කාලයක්.
    උබට මොලේ කලදක් නැද්ද.
    ලංකාවෙි ඉස්කොලෙ යන ගැනු ලමයෙක්ගෙ ජයාරැපයක් මෙතනට දාපු එක වැරදියි.
    උබ හිරේ යන වැඩක් කරලා තියෙන්නෙ.
    නරක එකෙක්ගෙ හරි දන්න එකෙක් අතට ගියොත් කොහොමද.
    එ අයගෙන් අහලා දැමිමා නමි කමක් නැහැ.එකි කොහොම මොනවා කරත් උබට මොකද්ද රැදාව පින්තුර මෙිකෙ දාන්න.එක එයාලගෙ නිදහස.
    ඇදුමින් මිනිස්සු මනින්න බැහැ.
    දැන් ඔය පින්තුර ටික හැමතැනම නෙටි එකෙ ගිහිල්ලා ඇති.ලංකාව වගෙ රටක ඔක්කොම දැනගත්තනමි මොකද්ද අර ගැනු ලමයගෙ තත්වෙි.
    උබ වවුලාගෙ මගුල් ගෙදර ගියා නමි එල්ලිලා ඉන්න දැනගන්න ඔින.අනුන්ගෙ ඇදකුද හොයන්න නැතුව.සද්ද නැතුව උබෙි ගිය වැඩ කරගෙන.
    කමිපයුර් කැමරා තාක්ශණය තිබුන මහ ලොක්කා වුන පලියට මෙි වගෙ හිතන්න බලන්නෙ නැතුව ගොන්නු වගෙ බලු වැඩ කරන්න හොදද බන්.මහ කෙරැවවාක්ද?
    විශේශයෙන් ලාංකාව වගෙ රටක.
    අනික ඔය ඇදන් ඉන්නෙ රැ ඇදුමක් වගෙ එකක්ද කොහේද.
    රැ හොරෙන් photos අරගෙන වගෙ මට පෙන්නෙ..
    තුන්වෙනි පින්තුරයක් පැහැදිලිව මුහුන බාගයක් පේනවත් එක්ක.
    දෙමාපියෝ දන්නවනමි ඒ ගෙදරට උබව වගෙ එකෙක් වද්දගන්න නැහැ.
    නොදකින් තව පුංචි දුවෙක් ඉන්නවලු.
    මෙික දාන්නත් දෙයක්ද?
    උබද එකිගෙ දෙමාපියෝ.අවවාද දෙන්න.එක එ දෙමාපියෝ ලමයයි ගෙදර අය බලගනි.
    එක එ අයගෙ නිදහස.ගෙවල් වල ඔින එකක්.
    තාම ඉස්කොලෙ යන ලමයෙක්.එකියි තව කටිටිය සෙනග මෙික දැනගත්ත නමි මොකද වෙන්නෙ.ලමයා තත්වයට හොද නැහැ නේද? අනික ගෙදර කොටට ඇදගෙන ඉදලා තියෙන්නෙ.මහ පාරේ නමි තව කමක් නැහැ.උබ එක හිතුවද.
    ඹචිචර අමාරැනමි මුහුනටම කියලා දාන්න තිබුනෙ.
    හැම එකටම දෙමාපියන්ට විතරක් දොස් කිලා හරියන්නෙ නැහැ. ගහලාවත් බැනලවත් ලමයි හදන්න බැරිනමි.දැන් මහ හිතුවක්කාර ලමයි හැදෙන්නෙ.
    එ ලමයා මොන අපායට ගියත් එක ගෙදර අය බලාගනි.
    අනික ලමයිනුත් දැනගන්න ඔින.හරි වැරද්ද තොර බෙිරගන්න.
    අපෙ රටෙි සමහරැ අනුන්ගෙ කෙහෙල්මල හොයනවා මිස වෙන වැඩක් නැහැ.
    කරන්න ඔින වැඩ නොවෙි කරන්නෙ.
    එකයි රටට හෙන ගැහැලා තියෙන්නෙ.
    උබෙි බඩුවක් කැල්ලක් මොකක් වුනත් මෙහෙම කරන එක ගෙවලා ඉවර කරන්න බැරි පාපයක්.
    හිතන්න උබෙි දුවට මෙහෙම දෙවල් වුනාම උබ මොකද කරන්නෙ කියලා.
    ගොං තෙරෙඩිස්.

    :angry::angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අපිනම් අහල තියෙන්නෙ රොඩී කුලේ ගෑනු නවසිය ගනන් වෙනකන්ම රෙදි ඇන්දෙ නැහ කියල.

    ඉස්සරත් ඉහලකුලේ කාන්තාවො ඇඟවැහෙන්න ඇන්ඳා

    ඉතිං මේ ඔක්කොගෙන්ම කියවෙන්නෙ මහනුවර යුගේ උඩට අඳින්නැතුව හිටිය කියල විතරයි මහ නුවර යුගේ කොහොමත් ඉන්දියානු ආභාශය තිබ්බ රජ්ජුරුවොත් දෙමළ රජ කෙනෙක් :yes: :yes:
    මේ ඇරෙන්න දුටුගැමුණු පරාක්‍රමබාහු වගේ රජවරු ඉන්න කාලෙ එහෙම හිටිය කියන්න කිසිම සාක්ශියක් නෑ :no: :no: