යලිත් වාහන ආනයනට තීන්දුයි.. 600%ක බද්දක්..?

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    දැනට ඉදිරි තොග


    අප්පච්චි ගෙදර ගිහින් තියෙන්නේ නිකං නෙවෙයි දුව ඡන්දෙට දාලා මරු එකත්.
    🤑
    🤮
    🤮
    🤮
    🤮
    🤑
    🤮
    🤮
    🤮
    🤮
    🤮
    🤮

    ------ Post added on Oct 9, 2024 at 6:01 PM

    Political families.
     
    • Like
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මේකලු නුවරින් එන එකම කාන්තාව😂

    නුවරින් වෙන කාන්තාවොන්ට ඉල්ලන්න බෑවගෙ මෙයා ටෝක දෙන්නෙ😡
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Menna Meya Ekama eka Kaanthawalu wena kanthawo Kandy nathilu

    Kamak na 😀😀😀 go home baiby




    මේ ගෑනි ජනාධිපතිවරනේ සජියා නාම යොජනා අත්සන් කරා කියලා. පෙරහැර පටන් ගන්න තියෙන ටයිම් එකෙ නුවර රතිඤ්ඤා දාල හෙන සිද්දියක් කරාලා තිබ්බා.

    මලිගාවේ පෙරහැර පිටත්වෙන්නෙත් රතිඤ්ඤා දාල හින්දා.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    me 2024 prado / land cruiser eka lankawe thiyenawa ne ban. kohomada ewa genawe.?
    cis eka laga ada dakka man.

    ivNeWKaCTfSAXGLEhjjkhg.png
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    me 2024 prado / land cruiser eka lankawe thiyenawa ne ban. kohomada ewa genawe.?
    cis eka laga ada dakka man.

    ivNeWKaCTfSAXGLEhjjkhg.png
    For Diplomats.. They can import whatever they want.. no CC limits either i guess.. found a 1800CC Corolla Brandnew import while i was looking for cars years back.. this was Originally imported for an Embassy..
     
    • Wow
    Reactions: luk3r

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    meki hujja karaddi gaga wage yanawa athi neda bun.

    Menna Meya Ekama eka Kaanthawalu wena kanthawo Kandy nathilu

    Kamak na 😀😀😀 go home baiby





    meki hujja karaddi gaga wage yanawa athi neda bun.


    ------ Post added on Oct 9, 2024 at 8:04 PM
     
    • Dislike
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Menna Meya Ekama eka Kaanthawalu wena kanthawo Kandy nathilu

    Kamak na 😀😀😀 go home baiby
    :angry: ඒ සිරියාවන්ත නෝනට ඔහොම කියන්න එපා.
    ගීතා හරිනි ඩයනා වගේද මෙයා..බලන්නකෝ සීදේවි පෙනුම. :love:

    තාත්තා හොරකම් කලත් එකට මෙයා පලි වෙන්නේ කොහොමද?
    මෙයා කිසි දූෂණ වංචාවකට සම්බන්ධ නැති උගත් තරුණියක් මම හිතන්නේ :love2::love:

    gewal walata eddi ehema hodata salakanna ona kosu walin ehema, highway walin gahapu gahillata
    ehema kiyanna epaa :angry:
    ------ Post added on Oct 9, 2024 at 8:16 PM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,965
    113
    tracing Geo-location.. ... ...
    වාහන බල්ලට යන කාලයක් එන්න යන්නේ.. පාරවල් ගානේ වාහන දාලා යන level එකට වාහන ගණන් අඩු වෙයි..

    බලන් හිටපල්ලා.. 🤭
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,687
    2,542
    113
    නිධානයක් උඩ
    වාහන බල්ලට යන කාලයක් එන්න යන්නේ.. පාරවල් ගානේ වාහන දාලා යන level එකට වාහන ගණන් අඩු වෙයි..

    බලන් හිටපල්ලා.. 🤭
    අනිවා මාසෙ පඩියෙන් කාර් එකක්..
     
    • Haha
    Reactions: supun_sg