උඹ හදන්නේ මේකේ ඉන්න ඇන්ටිලා ටිකයි බර වාහන ටිකයි කොල්ලොන්ගේ ඇඟේ එල්ලන්නද... :lol: මම කිවුවේ එහෙම නෙවි මල්ලි...
මේකේ ඉන්න කොල්ලොන්ට මගුලක් කරගන්න පුළුවන් විදියට පිටින් කෙල්ලෝ ගැන දැන්වීම් ටිකක් කිරියේ දාන්න පුළුවන් නම්, ඒක එක්තරා විදියකට වෙනසක් වේවි..
කිරියේ කෙල්ලෝ ඉන්නේ ටිකයි තමයි... ෆේක් ටික...